Sport 

‌සනත් ඉවත්වීම ගැන කතාකරයි

Reading Time: 1 minute

ශ්‍රි ලංකා ක්‍රිකට් තෙරීම් කමිටුවෙ සභාපති පදවියෙන් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය අද සමුදුන්නේය එහිදී ඔහු BBC සිංහල සේවය සමග එක්වී ඉවත්වීමට හේතු පැහැදිලි කාලාය.
දිගින් දිගටම ක්‍රිකට් කණ්ඩායම ලද පරාජය වගකීම් බාර ගනිමින් තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වුඅ බව ප්‍රකාශ කලාය.BBC සිංහල සේවයට තව දුරටහ් අදහස් දක්වමින් ඔහු පැවසූයේ “යොවුන් කණ්ඩායමක් ඉන්නේ, ඔවුන්ට අපි හැමෝම ක්‍රීඩකයෝ උදව් කරන්න ඕන වෙලාවේ, මම දැක්කා ඒක බොහොම අඩුවෙන් ලැබුණේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, ක්‍රීඩකයෝත් මානසිකව වැටිලා ඉන්නේ”
“තේරීම් කමිටුව ලෙස අපි හිතුවා අපි මේ වගකීම බාර ගන්න ඕන කියලා. ඒ වගකීම බාර ගන්නේ පරාජය වුනාම විතරයි, දිනනකොට කවුරුත් මොකුත් කියන්නේ නැහැ”

විවිධ පාර්ශව සනත් ගේ ඉවත්වීම ක්‍රිකට් කාපු සනත් ලෙස නම් කිරීම ගැනද ඔහු මෙහිදී අදහස් ප්‍රකාශ කලාය…සම්පූර්ණැ විඩියෝව පහල

උපුටා ගැනීම BBC සිංහල අඩවිය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...