Technology 

කාටත් නොදැනීම බුකිය අලුත් වුන හැටි

Reading Time: 1 minute

මේවන විට Facebook වෙබ් අඩවිය අලුත්ම වෙන්සකට ලක්වෙලා තියනවා ඔයා හොදට බැලුවොත් ඔයට තේරෙයි මොකකද කියලා...ඒ තමා හැම දේම රවුම් වේලා මීට කලින් රවුම් කොන්සහිතව තිබ්බ දේවල් මේ වෙනකොට සම්පුර්ණයෙන්ම රවුම් වෙලා ,මීටකෛල්න් Instagram වල මෙම රවුම් ප්‍රොෆයිල් යොදාගත්තා සුප්‍රස්ද්ධ Twitter අඩවියේද යොදාගන්නේ මෙම රවුම් ස්වාභාවයයි

UI එක වෙනස්වූ ආකරය

එවගේම කොමට් දමන ආකායත් වෙනස් කරලා දමන කොමෙන්ට් වටේ අලුපාඩ කරලා.ඒක මීට කලින් Messenger ඇප් එකේ මැසේජ් කරනකොට තිබුණ ආකාරයට බොහෝසෙයින් සමානයි.Comment box එකේ හැඩේද වෙනස් කරලා

Comment box එක වෙනස් කර ඇති ආකාරය

එලෙසම පරිගණක වලට මීට පෙර facebook ඇප් එකේ ආකාරයේ ලයික් බට්න් එකක් ලබාදීලා තියනවා.බොහෝසෙයින් මේ අප්ප්ඩෙට් එක ios වල user interface එකට සමාන ලෙසයි සකසා ඇත්තේ.ඒවගේම ඉහල සර්ච් බොක්ස් එක සහ ඉහලා බාර් එකෙද හැඩේ වෙනස් කර ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...