Entertainment 

හෝම් අලෝන් චිත්‍ර පටයෙන් හැමෝගෙම ආදරය ලැබු Macaulay

Reading Time: 2 minutes

90 දශකය තුල ඉපදුන කෙනෙක්ට නම් හෝම් අලෝන් චිත්‍රපටය කිව්ව ගමන් මතක් වෙනවා ඉස්සර ටිවි එකේ දෙසැම්බර් නිවාඩුවට ගිය ෆිල්ම් එක.එහි සිටි Kevin McCallister ගේ චරිතයට කවුරුත් අදරේ කරා.හැමදැම නත්තල් කාලේ නිවසේ තනිවෙන Kevin තමන්ට ඔනි ඔනි දේ කරා අන්ලිමිටඩ් පීසා ගෙන්නුවා…ගෙදර බිඳින්න එන හොරුන්ට උගුල් අටවලා හොරුත් ඇල්ලුවා.

Home Alone 1

නමුත් අද අප ගෙන එන්නේ Kevin ට පණ පොවන Macaulay Culkin ගේ ජිවිතයේ අදුරු පැත්ත ගැන.1980 අගෝස්තු 26 නිවියෝක් වල උපන් Macaulay පවුලේ 3 වෙනියා .කුඩා කලයේ ඉතාමත් සුරතල් දරුවෙකු වූ Macaulay හැමෝගෙම ආදරේ ලැබුවා.මෙතෙක් කල් බිහිවූ හොදම නත්තල් කතාව වන්නේ ද Macaulay රඟපාන හෝම් අලෝන් චිත්‍රපට මාලවයි.

home alone2

Macaulay ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින විට පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් සමගද සමීප සම්භධතා පැවැත්වුවා.මයිකල් ජැක්සන් සමග ඔහු Black or White. ගීතයටද රංගනෙය්න් දාය වුවා.මයිකල් ජැක්සන්ට ළමා අපචාර චොදනා එල්ල වන විට Macaulay Culkin සමග ද සම්බන්ධතා පැවැත්වූ බව හිලිවුනා. ඔව්හු පවසන ලෙස අවුරුදු 14 දී ඔහුව දුශනයට ලක්වීම ඔහුගේ ජිවිතය බිඳ වැටීමට හේතු වූ බවයි.

black and white

Macaulay හට ලැබුන මුදල් සියල්ල පාලනය කලේ ඔහුගේ පියාය නමුත් මව සම ඇතිවු ආරවුලෙන් පසු පියා හා ඔහුගේ මව දික්කසාද විය.Macaulay ඩොලර් මිලියන 11 ක වත්කම් සමග තනිවිය එවිට ඔහුගේ වයස අවුරුදු 15 විය.අති විශාල ධනයක් සමග තනිවූ Macaulay තම පාසල් කාලය ඉවර කිරීමට මත්තෙන් ඇගේ පාසල් පෙවතිය වූ Rachel Miner විවහා විය(1998).එවිට ඔහුට වයස අවුරුදු 17 විය.1998 විවහා වූ ඔහු 2002 දී දික්කසාද විය.

17 දී විවහා වු පාසල් පෙම්වතිය

එවිටම ඔහු හොලිවුඩ් නිලියක් වූ Mila Kunis සමග සම්බණ්ඩයක් ගොඩනගා ගත්තාය.එම සම්බන්ධතාවයද හැල හැප්පිම් මත 2011 වෙනතුරු ඇදිගියාය.ඉන් පසුව ඔහු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවිය. ඔහු marijuana සහ Xanax භාවිතය නිසා හිරේයාමටද සිදුවිය.

පසුව සම්බන්ධ්ටහා පැවැත්වූ හොලිවුඩ් නිලිය

ඔහු දිගින් දිගටම මත්ද්‍රව්‍ය භාවිතය නිසා වයසට වඩා වයස පෙනුමක් දිස්විය.ඔහුගේ මුලු ශරීරයම වැහැරී ගිය අතර කුඩාකල සිටි ඔව්හු තරුණකාලයේදි අදුරගැනීමටද නොහැකිවිය.

මත් ද්‍රව්‍ය භාවිතා කරන කාලයේ

නමුත් මේ වන විට ඔහු නැවත යාතා තත්වයට පත්වී ඇති අතර මත්ද්‍රවය භාවිතය නවතා දමා සමාන්‍ය ජීවිතයක් ඔහු දැන් ගතකරයි.කෙසේ වෙතත් ඔහු මේ වෙන විට කුඩාකාලයට වඩා බෙහෙවින් වෙන්ස්වී ඇත.😀😀😀😃😃😃

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...