Sport 

රෝස පාට බෝලෙන් පාක්ස්ථානයේදි ගහනා ටෙස්ට් මැච් එක

ශ්‍රි ලංකාව හා පාක්ස්ථනය අතර ටෙස්ට් තර්ගාවලියක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.මෙම ටෙස්ට් තරගාවලියේ විශේශත්වය වන්නේ දිවා රාත්‍රි ටෙස්ට් තරඟයක් වීමයි.මේ සදහා රෝසපාට බෝලයක් භාවිතා කිරීමට නියමිතයි.මේ වන විට මෙම තරඟාවලිය සඳහා යන ක්‍රිඩකය්න් තේරිම් කමිටුව තොරා අවසන්.
ඒ අනුව නම්කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම්,

දිමුත් කරුණාරත්න
කවුශල්ය සිල්වා
දිනේෂ් චන්දිමාල් ( නායක )
ඇන්ජිලෝ මැතිව්ස්
ලහිරු තිරිමාන්න
නිරෝෂන් දික්වැල්ල
කුසල් මෙන්ඩිස්
සදිර සමරවික්‍රම
රංගන හේරත්
සුරංග ලක්මාල්
ලක්ෂාන් සඳකැන්
ලහිරු කුමාර
නුවන් ප්‍රදීප්
විෂව ෆර්නන්ඩො
ජෙෆ්රි වැන්ඩශ්‍රී
මිලින්ද සිරිවර්දන
ධනංජය ඩි සිල්වා
දුෂ්මන්ත චමීර
දිල්රුවන් පෙරේරා
මලින්ද පුෂ්පකුමාර
රොෂේන් සිල්වා
අකිල ධනංජය
චරිත් අසලංක
දම්මික ප්‍රසාද්
ශාමින්ද එරංග

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...