BreakingNews 

ලොකෙම බියෙන් සලිත කල Blue Whale ගේම් එක

Reading Time: 1 minute

Blue Whale ගේම් එක නිසා මෙවන විට රුසියාවේ 130 පමණ මරණුවට පත්වෙලා තිබෙනවා. ඒවගේම මෙම ගේම් එක ලොකේ වටේම පැතිරෙමින් පවතිනවා.මෙම ගේම් එකට ඇතුලත් වන විදිහ තවමත් අපැහැදිලි වන අතර මෙය ඩවුන්ලෝඩ් කිරීමට ඇප් එකක් නොමැති අතර Blue Whale ඇඩ්මින්වරුවරු සමග එක්ව සමාජමාධ්‍ය ,වට්ස් ඇප් වැනි මාධ්‍ය හරහා මෙම කීඩවට එක්වේ. මෙහි කිරීමට අභියෝග 50 ලබාදෙන බව පැවසෙනවා.මෙහි අභියෝග 50 හේ අවසාන අභියෝගය වන්නේ දිවිනසා ගැනීමයි.

මෙම සෙල්ලම නිසා ඉන්දියාවේ කුඩා දරුවෙක් දිවිනාගෙන ඇති ආකාරය

මේ වන විට මෙම ගෙම් එකේ පැටන් එක අනුව ගේම් එක ප්ලේ කරගන්න කෙනාගේ මොළේ තමන් දිවිනසාගන්නා තත්වයට බ්‍රේන් වොශ් කරයි.වාර්තාවන තො‍රතුරු අනුව මෙම ගේම් එකට තොරාගන්නේ දුර්වල මනසක් ඇති පුද්ගලයන්.ඔව්න් මේකට සමාජමාධ්‍ය යොදාගන්නවා.මෙහි ගේම් එක ප්ලේ කරන කෙනා Blue Whale ටිම් එක මගින් තොරාගනු ලබනවා.

මෙම සෙල්ලම නිසා දිවිනසාගත් තරුණියක් blue whale සලකුණ සමජජාල තුල යොදා ඇති ආකරය

මෙහි තරගයයේ යෙදෙන පුද්ගලයන්ට විශේශයෙන් ඇඩ්මිස්ටර් කෙනෙක් ලැබේ ඔහු දෙන උපදෙස් අනුව මෙම තරගය සිදු කරයි.ඔව්න් මුලින්ම ලබාදෙන්නේ ඉතා කුඩා අබියෝග බවයි පැවසෙන්නේ පාන්දර නැටින්න.හොල්මන් විඩියෝ එකක් බලන්න ඒවැනි ක්‍රියාය.ඉන් පසු ඔවුන් විශේශ සංගිත කණ්ඩ අසන්නට ලබාදෙයි.

මෙම සංගීත කණ්ඩ නිර්මාණය කර ඇත්තෙ අපේ මොළයේ ඇති හොද නැති..දුක සිතෙන නෙගෙටිව් ෆීල්න් ඇතිවීම සිදුකරනවා.Blue Whale ඇඩ්මින්ලා ලබාදෙන මෙම අභියෝග කිරීමට නොහැකි වූ විට Blue Whale සලකුණ අතේ කපා ගැනීමට සිදුවන බවයි පැවසෙන්නේ. මෙලෙස යන විට තරගය ප්ලේ කරන කෙනා මනසිකව වැටීමට ලක්වෙනවා.ඉන් පසුව තමා ඔව්න් මෙම තරගකරුවන්ට දිවිනසා ගැනීම විසඳුමක් ලෙස ලබා දෙන්නේ.

blue whale ගේම් එක සැදූ පුද්ගලයා හිරේ සිටිනා ආකාය

මේම ගේම් එක හදපු එකා රුසියාවේ සිටිනා පිලිප් නම් මානෝවිද්‍යාඥ ශිෂ්‍යයෙක් මොහු මානෝවිද්‍යා‍යාවට අමතරව Sound engineering පවා හදරා ඇති බවයි පැවසෙන්නේ.එම නිසා මොහු මෙම කරන ක්‍රිඩාව සම්පුර්ණයෙන් විද්‍යාත්මකව මිනිසුන් මානසික වැට්ටීම සිදුකරයි.මේ වන විට මේ පිලිප් නැමති පුද්ගලයා සහ ඔවුන්ගේ ඇඩ්මින් වරුන් රාශියක් රුසියානු ආරක්ෂක අංශ මගින් අත්තඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ මෙම ගේම් එක නිසා දිවිනසාගෙන ඇති දරුවෙක්

 

මේවන විට මෙම වසංගතය ඉන්දියාවටද පැතිර්‍ර් ඇත.එම නිස මෙය ලංකාවට පැතිරීයමට හැකියාවද ඇත.සමහර විට ලංකාවේ සිටින පිරිස් මෙය හොරෙන් ප්ලේ කරනවද විය හැක.ඔබේ මිතුරන් ගැන ඔබ සැලකිලිමත් වන්න ඔව්න්ගේ මෙම ගෙම් එකට හොරෙන් සම්බන්ධවී සිටීමට හැක.කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා නහයෙන් අඩනා තමන්ගේ මුලු ජිවිතයම සමජ මාධ්‍ය හරහා බෙදාගන්න උදවිය මේ පිලිබද සැලකිලිමත් විය යුතුය.ඔබ වැටෙන තැන් පිටස්තරයන් දැනගෙන ඔබව විනාශ කිරීමටද යොදාගත් හැක එම නිසා පරිස්සමෙන් සමාජ ජාල භාවිතා කරන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...