Technology 

5G ඉන්ටනෙට් තාක්ශණයේ ඔබ තවමත් නොදත් විස්තර

Reading Time: 2 minutes
5G තාක්ෂණයේ වේගය 3G සහ 4G සමග සැසදීම

අපි හැමෝම දැනට පාවිච්චි කරන්නේ 4G සහ 3G තාක්ශණය. 3G තාක්ශණයේදී ලබා ගන්න පුලුවන් උපරිම වේගය 7.2Mbit/sec ද   HSPA+  21.6 Mbit/s පමණ වේගයක් නමුත් 4G වලදී මීට වඩා වැඩී වේගයක් ලාබා ගැනීමේ හැකීයවක් අපට ලබාදීතුබුනා .මේ 4G වල සිට 3G වලට යන විට විශේෂයෙන් බැන්විත් එක සහ ස්පීඩ් එක වැඩි වුනා.

5G තාක්ෂණය ඩවුන්ලෝඩි ස්පීඩ් එක

නමුත් අලුතින්ම හදුන්වා දෙන 5G තාක්ශණය සැලසුම් කරලා තියෙන්නේ වේගය වැඩි කිරීමට පමනක් නෙවේ අන්තර්ජාලයේ ඉදිරියේදී සිදුවන වෙනස්කම් වලටද ගැලපෙන ලෙස දත්ත හුවමාරු කිරීමටයි.

IOT තාක්ශණය අනුව සැකසුන අනගත නිවසක්

දැන් ලොකේ අලුත්ම ප්‍රවණතාවය වන්නේ IOT හෙවත් Internet of Things කියන සංකල්පයයි. දැනට ඉන්ටනෙට් සමග එක්වන්නේ ඔබේ ස්මාට් දුරකථ්නය,පරිගණකය සහ ස්මාට් ටිවී එක පමණක් වුනාට මෙම IOT සංකල්පය නිසා ඔබේ නිවසේ තියන ලයිට්,ෆ්‍රිජ් එක,අවන් එක,දොරේ අගුල,පැන පවා අන්තර්ජාලය සමග සම්බන්ධවනවා.එම නිසා දත්ත හුවමාරු කරන ජාලයට අතිවිශාල උපක‍රණ සංක්‍යාවක් සමග දත්ත හුවමාරු කිරීමට අවශ්‍යවනවා. එමෙන්ම මෙහි ලෙටෙන්සි එක ද ඉතා අඩු ප්‍රමානයකට පතිවියයුතු වෙනවා මෙම අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස සැකසූ ජාලය තමයි 5G කියන්නේ.

self draivig රථවලට 5G හරහා වේගයෙන් දත්ත හුවමාරු කල හැක

4G කුලුනක එක ඇන්ටනාවකට එක සැ‍රයක්දී උපකරණ 250කට පමණ සේවාව සපයන්න පුලුවන් නමුත් 5G වලදී උපකරණ ලක්ශයකට පමණ සේවාව සලසන්න පුලුවන්.එමෙන්ම මෙහි ලේටෙන්සි එක LTE ජාලයකට වඩා ඉතා අඩු අගයක පවතිනවා.එමෙන් මෙම 5G සමග බීම්ටැකින් තාක්ශණයද සතුවෙනවා.එනම් 5G සම්බන්ධ්‍යක් ඇති උපකරණයක් ගමන් කරනව නම් ඒම දිශාවට 5G කුලුණට දත්ත යැවිමට හැකියාව ලැබෙනවා.

5G දත්ත ටවර් එක

 

5G තාක්ශනයේදී 20Gbps download වේගයක් ,මිලිස්කන්ඩ් 1ක latency ඩිවයිස් ලක්ෂයකට පමණ එක විටකදී සේවය සැලසීමට හැකියාව ලැබෙනවා .5G තාක්ශනය 2008 සිට සැලසුම් කරන් එන තාක්ශණයක් මෙහි මුලික සැලසුම් කිරීමට NASA ආයතනයද දායකවී තිබෙනවා.

A post shared by Chanux Bro 🐧 (@chanuxbro) on


ඒවගේ හොදම ආරංචිය තමා ඩයලොග් ආයතනය මේ වන විට එම තාක්ශනය ලංකාව තුලදී අත්හදාබලා තියෙනවා.ඉදිරියේදී අපගේ දු‍රකථන 5G තාක්ශනයට ගැලපෙන ලෙස උසස් වන විට අපට ලංකාව තුලදී ද එම අත්දැකීම ලැබීමට හැකියාව ලැබෙයි…

ඩයලොග් ආයතනයේ 5G තාක්ශණය ලංකාව තුලදී පෙන්වූ ආකාරය

5G ගැන සිතන්නේ කුමක්ද පහලින් කොමන්ට් කරන්න අනිවා අපිව ලයික් කරලා ශෙයාර් කරන්න….😍😍🇱🇰🇱🇰👍👍

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...