Entertainment 

Game Of Thrones වල සිටිනා කවුරුත් නොදන්නා Emilia Clarke වෙනුවට රංගනා ‍රංගන ශිල්පිනිය

Reading Time: 2 minutes

ඔබ සිටනවාද Emilia Clarke ගේම් ඔෆ් ත්‍රෝන් හී සියලුම දර්ශන වලට රංගනයෙන් දායක වන බව? ඔබ එසේ සිතුවා නම් ඔබ වැරදිය .ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලවේ එන අනතුරුදායක සහ භායානක අවස්ථවන් වලට Emilia Clarke වෙනුවට රංගනයෙන් දායක වන්නේ Rosie Mac නැමැති තරුණියයි.Emilia Clarke යනු ලොව සිටිනා සුන්දරම නිලියල් ලෙස සැලකුවත් Rosie Mac ඇයට වඩා බොහෝසෙයින් සුන්දර තරුණියක්.

ඇය මේ වන විට ඉතා වේගයෙන් සමාජ ජාල හරහා ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ.රොසි ඉතා දක්ශ stunt double කෙනෙකි.ඇය එංගලන්ත තරුණියකි


ඇය ඉතා දක්ශ නිලියක් මෙන්ම නර්ථන ශිල්පිනියක්ද වෙනවා.ඒකවගේම දක්ශ මොස්තර නිරුපිකාවක් වශයෙන්ද සලකනවා.

ඔබ විශ්වාස කරනවද ඇයට තවම අවුරුදු 20 ක් පමණක් වෙනවා.ඇත්තටම ඇය Emilia වඩා සිතැදගන්නා ත්ෘණියක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.ඒ වගේම ඇය 2015 දී ලොකයේ විදී නර්තාන් ශිල්පින්ගේ තරගයෙන් ප්‍රථ්ම ස්ථනය ලාබාගෙන තියනවා

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...