Entertainment 

වෙනස්ම කතාවක් සමග එන ස්වර්ණමාලි ගීතය

Reading Time: 1 minute

ඔන්න වෙනස්ම මාතෘකාව එක්ක සජිතගෙ ගීතයක් එලියට ඇවිල්ලා තියනවා.මෙම ගීතයට යොදාගෙන ඇත්තේ අබා කුමාරයාගේ කතාවයි.

ඔහු පවසන ලෙස මෙය අවුරුදු දෙකක පමණ සිට නිර්මාණය කරමින් එන ගීතයකි.මේ ගිතය රචනා කර ඇත්තේ ජැක්සන් ඇන්තනී මහතා.එමෙන්ම මෙහි ස්වර්ණපාලියේ රංගනයට සජිතගේ පෙම්වතිය දායකවි තිබීමද විශේෂත්වයක්.මේ වන විට youtube ට්‍රෙඩින් වල අංක 8 පැමිණ ඇත් මේ ගීතය මේ වන විට ලක්ශ 3 ආසන්න ප්‍රමාණයක් නරඹා ඇත.

ආතිත කාතාවක චරිත අද කාලෙට ගැලපෙන ලෙස යොදා ගනිමින් කර ඇති මෙම නිර්මාණය අද කාලේ සැදෙන කිසිම හරයක් නැති ගීත වලට වඩා හත්පසින්ම වෙනස් අත්දැකීමක් වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...