Sport 

ලංකාවේ ක්‍රිකට් අතීතය ගැන කියවෙන මේ ගීතය මතකද?

මෙහෙම ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම වැටිලා හිටියට මීට අවුරුදු 5,6 කලින් අපි හිටිය තැන මතක් වෙනකොට හිතට දුකක් දැනෙනවා..ඒ වගේම…ලොකු සතුටකුත් හිතට එනවා ඒකාලේ ගහපු ගැහිලි නියමයි නේද කියලා…මේ සිංදුව ආහනකොට ඇග හිරිවැටිලා යනව නම් ඇත්තම ඔයත් ශ්‍රි ලංකන් ක්‍රිකට් වලට ගොඩක්ම ආදරේ කෙනෙක්…🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘👇👇👇👇

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...