Sport 

සුනාමියක් වගේ ආපු ක්‍රිකට් පරාජ වලට සිංදුවක්???

 

අපේ බැට්ස්මන්ලා යකෙක් ඇවිත් අරන්ගිහින්
අපේ බොලස්ලා යකෙක් ඇවිත් අරන් ගිහින්
අපේ ෆිල්ඩස්ලාත් යකෙක් ඇවිත් අරන් ගිහින්
ගහපු පිට්ටනියත් යකෙක් ඇවිත් අරන් ගිහින්

අපට ඔබේ දැත දෙන්න…..
වැටුනු තැනින් ගොඩට එන්න….

අපට ඔබේ දැත දෙන්න…..
වැටුනු තැනින් ගොඩට එන්න…..

අපි හැමදෙනාව වැටුන තැනින් ගොඩඩ ගන්න
ක්‍රිකට් ලොක්කන් ටික එක තැනකට එකතුවන්න
තරහා මරහා ටිකකට ආමතක කරන්න…
කුලල් කකා බැ මේ දේ ගොඩ නගන්න….

දවස පුරා කට ඇරගෙන මැච් බලාපු
4 රේ 6 යේ ඒවා එක්ක මැච් දිනවපු
වල්ඩ් කප් 5 කම ෆයිනල් එකට ආපු
අරන් ගිහින් ටීම් එකම අපට හිටපු

ඉතුරු වෙලා තියන ටිකට
ඔනැමයි ඔබේ පිහිට

ඉතුරු වෙලා තියන ටිකට
ඔනැමයි ඔබේ පිහිට

බිඳ වැටුන ක්‍රිකට් අයේමත් ගොඩඩ ගන්න
මහ ජනතාවනි එකාවගේ එකට ඉන්න

බිඳ වැටුන ක්‍රිකට් අයේමත් ගොඩඩ ගන්න
මහ ජනතාවනි එකාවගේ එකට ඉන්න

එපා ජාති කුල මල ආගම් බලන්න
හිතමු අලුත් ක්‍රිකට් එකක්ක් ගොඩ නගන්න

අවුරුදු 32 පුරාම ක්‍රිකට් වලින් නම තියාපු
ක්‍රිකට් සිංහයන් කියාලා ලොකෙම නම තියාපු
මේ රටේ පෙර ක්‍රිකට් විරුවන් ගොඩ නගාපු
බිඳින්න පැරදුනාට අපේ ක්‍රිකට්

අපට ඔබේ දැත දෙන්න
වැටුනු තැනින් ගොඩට එන්න

අපට ඔබේ දැත දෙන්න
වැටුනු තැනින් ගොඩට එන්න

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...