Sport 

කලගෙඩි නැටුමයි ශ්‍රි ලංකන් ක්‍රිකටුයි

ලංකාවට වෙලා තියන දෙ ගිතයකින් කියන විදිහ මේක කියවලම බලන්නකෝ…😞😞😞😂😂

දෝණි කෙළිනවා…කෝලි කෙළිනවා….
මළ මුත්තර ගඳ පැතිරෙනවා…..
පඩිපෙළකින් බැස කොල්ලො එකොළහක් …
නාගෙන රෙදි පිළි ගලවනවා……//

තාන තනා තනේ….නාගෙන නානා….
මෙතන තමා අනේ….ඇඳගෙන නානා….

කිරිකට් කෙළියට කොලුවන් තෝරති….
ලොකු ලොකු පාසැල් වල කෙරුමෝ….
ක්‍රිකට් සභාවේ ලොකු පුටු හොබවති…..
පිත්තක් දැක නැති අම්බරුවෝ…….

දෝණි කෙළිනවා…කෝලි කෙළිනවා….
මළ මුත්තර ගඳ පැතිරෙනවා…..

පඩිපෙළකින් බැස කොල්ලො එකොළහක් …
නාගෙන රෙදි පිළි ගලවනවා……//
එපා නොවෙන හින්දා ගොන් ආතල්…..
බැට් පිති හිමි නැති ගමේ ළමයි…..
හේනට වෙල් ඉපනැල්ලට දියවී…..
මේ රෙදි ගැළවෙනු බලා හිඳියි……

දෝණි කෙළිනවා…කෝලි කෙළිනවා….
මළ මුත්තර ගඳ පැතිරෙනවා…..
පඩිපෙළකින් බැස කොල්ලො එකොළහක් …
නාගෙන රෙදි පිළි ගලවනවා……//

උපුටා ගැනිම-Damith Kethaka

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...