Entertainment Local Uncategorized 

ලංකාවේ සමහරක් මඩ ගැසු cosplay එක ජාත්‍යන්තරේ දක්වාම ගිය ගමන

Wonder Woman යනු මෙම ග්‍රිස්මයේ ලොව පුරා වැඩිම අලෙවියක් වාර්තාකල චිත්‍රපටයක් වේ.ආදරය මගින් වෛරය පරාජය කරනා අකාරය මෙම චිත්‍ර පටයෙන් ලොවට දෙන ආදර්ශය වේ.කෙසේ නමුත් දැන් Wonder Woman චරිතය මිනිසින්ගේ සාමාන්‍ය ජිවිතද වෙනස්කම් වලට ලක්කරමින් ඇත.එයට හොදම සිදුවීම වාර්ථවන්නේ අපගේ රටෙන්ය

පසුගියදා Lanka Comic Con 2017 ශ්‍රි ලංකාවේදී පැවැත්විණ.එහිදි වොන්ඩවුමන් කොස් ප්ලේ එක සදහා ශ්‍රි ලංකික තරුණියන් දෙදෙනෙක් වන “අමායා සුරියප්පෙරුම” සහ “ශේශානි කුරේ” ඉදිරිපත් විය.ඔව්න් දෙදෙනා මේ වන විට මුලු ලොවම කතා කරනා චරිත දෙකක් වී ඇත.

දැන් වෙන විට අමායා සහ ශෙශානි ලොවපුරා අගය කිරීම් වල ලක්වුනත් ඔව්න්ට මුලදී ලැබුනේ නම් මඩ පමණි .ලංකාවේ සිටිනා අපේම සමහරක් සහ සමහර ෆේස්බුක් ඇඩ්මින්වරු අපේම
තරුණියන් කරන ලද කොස් ප්ලේ එකට මඩ පිට මඩ ගැසුවේය.

අමායා

ඔව්න්ට එම කොස් ප්ලේ එක පසු මුහුණ දීමට සිදුවූ සිදුවීම comicbook අඩවිය වාර්තාකර ඇත.
එම ආඩවියට අමායා මෙලෙස පවසා ඇත“Wonder Woman යනු විරත්වයට ලිංග භේදය අදාල නොවන බව පෙන්වන ලද චරිතයක්, එමෙන්ම එම චරිතය විශ්වාස කරනවා දේවේශය සමග සටන් කිරීමට ආදරය අවශ්‍ය බවයි” Lanka Comic Con පැවැත්වූ දිනය ඇගේ උපන්දිනයද යෙදී තිබූ බව පැවසෙනවා. තව දුරටත් අදහස් දැක්වූ අමාය මෙලෙස පවසා ඇත”මම Wonder Woman චරිතය සාර්ථකව නිරුපණය කර ගෙදර ආවේ ගොඩක් සතුටින් නමුත් ඊලඟ දිනයේදී මගේ මිතුරෙක් මගේ cosplya එක යොදාගෙන සාදන ලද mems ෆොටෝ එකක් එව්වා.එක දැකිමෙන් මම තැගැස්සිමට පත්වුනා.මිනිසුන් මගේ කෙට්ටු ශරීරය විහිලුවට ලක්කර තිබුණා.මම මිට කලින් කිසිම දිනයක අන්තර්ජාලය හරහා මෙවැනි හිරිහැරවල ලක්වෙලා තිබුනේ නැ.”

Patty Jenkins ගේ අවධනය ලක්වුන twitter convection එක

ශෙශානි පවසන ආකාරයට අමයාගේ සිරුරේ ප්‍රමාණය ශේශානිගේ සිරුර සමග සංසන්දන කරමින් විවිධ විහිලු සහගත ඔව්න් අපහසුතාවයට පත්වෙන ඡායාරුප පලකරතිබුනි.
උපුටා ගැනිම-comicbook.com
එම ඡායාරුප twitter වලද පලවී තිබුණා.නමුත් twitter සිදුවූ කතාබහ අමායාගේ සහ ශෙශානිගේ cosplay එක ගැන මිනිසුන් විහිලුවට ලක්කර කතාකර ආකාරය ඉක්මනින් වෙනස් විය .පැය කිහිපයක් ඇතුලත අමායගේ සහ ශේශාණිගේ cosplay එක Wonder Woman හී අධ්‍යක්ශිකාව වන Patty Jenkins ගේද අවධාණයට ලක්විය.

විදේශිය කාතවක් සහ හොලිවුඩ් පුරයේ පතාක යොධයෙක් ලෙස ඇදින්වෙම ඇය මෙම cosplay එක ගැන ඉතා සතුටු සිතින් අගය කර තිබිණ එය ලංකාවේ සිටිනා කුහක අනුන් අපහසුතාවයට පත්කර සතුටුවන පුද්ගලයන්ට කනේපහරක් විය.

සියලුදෙනාගෙන් නින්දා අපහසයන්ට ලක්වූ අමයා සහ ශෙශානි මේ වන විට ලොවම ජයගෙන ඇත.නමුත් ඔව්න්ට මඩ ගැසූ අමනයන් තවමත් එතනමය.දියුණුවක් නැත.ඉදිරියට යාමක් නැත.ලිදෙ සිටිනා මැඩියන් ලෙස තවත් කාටහරි මඩ ගැසීමට මනබලමින් ගොත්‍රිකයන් ලෙස ජිවත්වේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...