Sport 

ක්‍රිකට් ටීම් එක්ක එක්ක දකින ඒ තරුණිය කවුද?

ක්‍රිකට් තරග පැවැත්වෙන විට ක්‍ර්කට් ක්‍රිඩකයන් තරග අතර විවේකය ගන්නා විට ක්‍රිඩකයන් හට වතුර බෝතල් ලබාදෙන තරුණියක් පසුගිය කලය පුරාවටම දැකගන්නට ලැබිණ.බොහෝ දෙනාට මෙය කවුරුන්ද වග ගැටලුවක් විය කෙසේ වෙතත් සැම දෙනාගෙම සිත්ගත් මෙම තරුණියගේ ඡායාරුප අන්තර්ජාලයට එකිවී තිබිණ මේ ඒ ඡායාරුප කිහිපයකි.

 

 

 

ඇගේ ඉන්සට්ග්‍රැම් ගිණුමෙන් උපුටා ගන්නා ලද ඡායාරුපයක්ද මෙහි පලකරමි.

A post shared by binu riyanda (@binu_riyanda) on

A post shared by binu riyanda (@binu_riyanda) on

 

 

 

ක්‍රිකට් තරඟයක් සාර්ථක කර ගැනීම යනු ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ.අපි රුපවාහිනියෙන් දකින පිරිස සහා දිවා රැ මහන්සිවෙමින් ක්‍රිකට් තරග සාර්ථක කර ගැනීමට සහය දෙන නමුත් අපට වැඩිපුර දැකගැනීමට නොහැකි පිරිසක්ද සිටිති.ඔව්න්ගේ කැපවීමද ක්‍රිකට් තරගයක් සාර්ථක කරගැනිමට ඉවහල්වේ.ලංකාවට පැමිණෙන දෙස් විදෙස් ක්‍රිඩකයන්ට උදව් කරමින් ක්‍රිකට් තරග සර්ථක කරගැනීමට උපකාර කරන මේ තරුණියන්ටද ස්තුතිය හිමිවිය යුතුය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...