Sport 

සනත් ක්‍රිකට් කාපු හැටි දන්නෙ නැති බබාලට

Reading Time: 2 minutes

ක්‍රිකට් තරග පරාජය වීම සමග සනත් ජයසුරිය තේරිම් කමිටුවෙන් ඉල්ලා අස්විය .නමුත් ලංකාවෙ එක් ජඩ මාධ්‍යක් සනත්ගේ ඉල්ලා අස්වීම් වර්තාකලේ පස්වනක් ප්‍රිතියෙනි.ක්‍රිකට් කැ සනත් ඉල්ල අස්වේ යැයි ඔව්න්ගේ ෆෙස්බුක් පිටුවලින් දිගට හරහට ප්‍රචාරය කරන්නට විට.

සනත්ගේ ලකුණු

එක්දින ලකුණු 13430 ක් ටෙස්ට් ලකුණු 6973 ද එක්දින ක්‍රිඩා පිටියෙ විකට් 323 ටෙස්ට් විකට් 98 ලබා ගත් සනත් ජයසුරිය ලොකයා හැදුන්වූයේ මාස්ටර් බ්ලාස්ට යන අනුවර්තනාමයෙනි.1996 ලොක කුසලානය ලැබු කණ්ඩායමේ සුපිරි ක්‍රිඩකයෙක් වූ සතන් හට මුලු ශ්‍රි ලංකාවට ණය ගැතිය.

සනත් හට ක්‍රිකට් සනත් ලෙස ඇමතු ආකාරය

පොඩි එකාගේ සිට මහ එකා දක්වා පාම්පිටි ශැශෙ පෑකට් විකුණමින් ඒ ලැබු මුදලින් මාධ්‍ය ආයත පටන්ගත් එම කාලකන්නින් සනත් හට දිගින් දිගටම මඩ ගසන්නේ ඇයි දැයි මුලු ශ්‍රි ලංකාවම දනී.මොවුන්ගේ ජඩමාධ්‍ය ජාලය කොතරම් ශක්තිමත් වුවත් ලංකාවේ ක්‍රිකට් වලට ගරුකරනා,මුල මතක ප්‍රේක්ශකයන් සුද්ද සිංහලෙන් ජඩමාධ්‍ය හිමිකාරුවාට කතා කිරිම එක අතකින් සතුට දවන්නෙකි.

කෙසේ වෙතත සම්ජ ජලා පිටු මේ පිලිබද තම අදහස් දක්වා තිබින බොහොමයක් පිටු එම ජඩමාධ්‍යැ විවේජනය කිරීම සතුටටහ් කරුණැකි.එලෙස පලකල පොස්ට් කිහිපයක් පහත දැක්වේ

මීටකලින් දැකලා නැ තමා පිටුවෙන් උපුටා ගැනිමකි

 

 

ඔවුන්ගේ මාධ්‍ය ආයතන වල ෆේස් බුක් පිටුවල ජනතාව දමා තිබූ කොමන්ට් වලින් ජනතාව කාගේ පැත්තේදැය පැහැදිලිවේ.පහත දැක්වෙන්නේ එලෙස පලකරන ලද කොමන්ට් කිහිපයකි.

 

 

පලකල තිබූ කොමන්ට්

ඔබට ඉහත embed කරන ලද කොමන්ට්ස් නොපෙනේ නම් ඔවුන් එම කොමෙට් ඉවත්කරමින් සිටිනා බව යි පැවසෙන්නේ…මඩ ගහනවා මිනිස්සු ඇත්ත කියනකොට උහුඅන්න බැ..මෙහෙම ලැජ්ජාවක් ඉතින්…😂😂😂😂


සමාජය විනාශ කර මිනිමරා ඒ පවු වහගන්නා ධතු පෙන්වන මොවුන් මෙතරම් ලංකාවේ රගන්නේ ලංකාවේ හරිහමන් නිතියක් නැති බව සැමටම පෙන්වමිනි.සනත් ක්‍රිකට් කැ හැටි අමතක පුද්ගලයන්ට මටක් ක‍රදීමට පහල විඩියොව පලකරමි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...