Entertainment Tvseries 

‌Game of throne Season 8 වල මොනවා වෙයිද?

Reading Time: 1 minute

Game of Thrones Season 7 කතා මාලාව අවසන් එපිසෝඩයද පෙරේදා දිනයේදි අවසන් විය.වර්ථ වන්නේ ඊලග Season 8 එක 2019 වනතුරු විකාශනය නොවන බවයි.ඒ කියනේ ෆයිනල් සීසන් එක බලන්න අපිට අවුරුද්දක් වගේ කාලයක් තියනවා.Game of Thrones හී 8 වන සීසන් එක කොටස් 6 කින් සමන්විත වන බවයි පැවසෙන්නේ.එක එපිසෝඩ් එකක් සාමාන්‍ය එපිසෝඩ් එකකට වඩා විශාල වන ලෙසයි සැලකෙන්නේ.

Long Night සිදුවීම සත්‍ය විමටයි යන්නේ.නයිට් කින් ගේ ආමි ඔෆ් ඩෙත් සහ අයිස් මකරා විස්න් වොල් එක කඩා දමා දකුණට ඒමට සිදුකරනවා එහිදී Tormund සහ Beric Dondarrion මිය යනවද බව කීමට නොහැක.කෙසේ නමුත් ඔවුන් සිසන් 8 හි දැක ගැනීමට බොහො විට ඉඩ ඇත.

Tormund සහ Beric Dondarrion

එවගේම සර්සි ගැන කියන විට ඔබට මතක ඇති සර්ස් ගැන කුඩා කාලයේදී අනාවැකියක් කියනවා එහිදි කියවෙනේ සර්සි හට දරුවන් 3 දෙනෙකු සිටිනා බව සහ ඔව්න්ගේ මිනි ඇදුම් රත්තරං වන බවයි. නමුත් 4 වන දරුවෙක් ගැන කියවෙන්නේ නැත.එම නිසා ස්සිසන් 8 දී සර්සි මිය යනවද විය හැක.

Army of Dead සහ Ice Dragon මේ වන විට දකුණට එමින් පවතිනවා.ඒ සීසන් 8 හිදී විටෆෝල් වලින් විශාල යුද්ධයක් දැකගැනීමට හැකියාව ලැබෙ‍යැයි විශ්වාස කරන්න පුලුවන්. Game of Thrones ඇති විශාලම යුද්ධය මෙය වනවාට සැක නැත.
එලෙසම මේ යුද්ධයට ඩයනේරියස් ගේ මකරුන් සහ ඩයනෙරියස්ගේ හමුදාවන් දෙකම එක්වීමට නියමිතයි.

නිශාචර රජුට තම ගමන් මාර්ගයේ දී හමුවෙන ප්‍රධනම බලකොටුව විටෆෝල් වේ

එවඒම මේ කතාවේ උතුරේ රජු ලෙස සැලකෙන ජොන් ස්නොව් තවදුරටත් අවජාතකයෙක් නොව ඔහු අයන්ත්‍රොන් එකට හිමිකම් කියන ටාගේරියන් වරයෙකු බව හෙලිවීමට නියමිතයි.නමුත් එය යුද්ධය පවතිනවිට හෙලිවුවත් එයින් කිසිම අවුලක් සිදු නොවන බව නම් පැහැදිලියි.තියෝන්ට තමන් මොන වර්ගයේ කෙනෙක්ද යන්න ගැටලුවල් වූ විට ජොන් පැවසුයේ තියෝන් ස්ටාක් වරයෙක් සහ ග්‍රේජොයි වරයෙක් වන බවයි.එ තියරියම ජෝන් ටාගෙරියන් වරයෙක් වූ විට ඔහු පාවිච්චි කරයි.

ලියානා ස්ටාර්ක් සහ රේගර් ටාගෙරියන්

සමහර විට සීසන් 8 එක ඉවර වෙනකොට මුලු දකුණම තනිකරම නයිට් කින්ගේ පාලනය යටතේ තියෙන්නත් පුලුවන්…😜😜😜🔫🔫🔫

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...