Sport 

නව ක්‍රිකයන් දෙදෙනෙක් සමග ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම වෙනස් වේ

Reading Time: 1 minute

 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟ දෙක සඳහා පසුගිය තරඟයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් මෙන්ම එම තරඟයේ නායකයා ලෙස කටයුතු කල චාමර කපුගෙදර ආභාදයට ලක්වීම නිසා තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු නම් කර ඇත.

මැද පෙළ පිතිකරුවෙකු ලෙස අවසන් කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ධනංජය ද සිල්වා සහ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු දිල්ශාන් මුණවීර කණ්ඩායමට නම් කර ඇති අතර, මුණවීර බොහෝ විට ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරනු ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...