Entertainment 

ලංකාවේ දක්ශයන්ට හොලිවුඩ් පුරවරයෙනුත් පැසසුම්

Reading Time: 1 minute

Asus Lanka Comic Con 2017 උත්සවය පසුගිය දා SLECC දා පැවැත්විය.මෙහිදී ලොකයේ ජනප්‍රිය කොමික් චරිත ලංකාවේ තරුණයන් අනුකරනය කර තිබුණි සමහර චර්ත ඉතා තාත්වික ලෙස ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කර තිබුණි. කෙසේ නමුත් ලංකාවේ හැමදේටම නරක කියනා, වැදගැම්කට නැති සමහර කරනා ෆේස් බුක් පේජ් වලට නම් මේය විහිලුවක් විය.කෙසේ නමුත් මෙහි දි අප කවුරුද් දන්නා වොන්ඩවුමන් චරිතය ලාංකික තරුණියන් දෙදෙනෙකු මානා ලෙස අනුකරනය කර තිබුනි ඔවුන් භාවිතා කරන ලද කොස්ටුම්ස් අප කවූත් දන්නා වොන්ඩර් වුමන් ට සමාන ලෙසම නිර්මාණය කල තිබුණි.

ලංකාවේ තරුණියන් දෙදෙන්ක් වොන්ඩර් වුමන් අනුකරණය කල ආකාරය

මෙම නිර්මාණය ගැන ලංකාවේ බොහෝදෙනා අගය කාලය එමෙන්ම මේ වන විට ඔව්න්ගේ මෙම ඇදුම් නිර්මාණ ජාත්‍යන්තර දක්වාම පැතිරී ගොස් ඇත.

වොන්ඩර් වුමන් අධ්‍යක්ශක පැටි

Patty Jenkins ‍යනු වොන්ඩර් වුමන් කතා මාලවේ අධ්‍යක්ෂක සහ තිර රචක වේ.ඇය මෙම නිර්මාණය ට්විටර් අඩවිය හරහා අගේ කර තිබුණි එලෙසම වොන්ඩර් වුමන්ගේ චරිතයට පණ පොවන Gal Gadot ද මෙන්ශන් කල තිබුණි.

ලංකාවේ තරුණියන් දෙදෙනා අගේ කල තිබූ අයුරු

 

ඇය පවසන ලෙස “ඔව්නු ඉතා උසස් ලෙස පෙනෙනවා.ශක්තිමත් හා චමත්කාර ජනකයි.විශ්මිත ලෙස වේශනිරූපණය කර ඇත “

 

අප චිත්‍රපටයෙන් දකින Wonder woman චරිතයේ නිර්මාණ කිරිමට මිලියන ගණනක් වියදම් කර ඇතුවාට සැක නැත .ලොව සිටින උසස්ම වේශනිරුපණ ශිල්පින් සහ නවතම තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන ලද Wonder woman චරිතයට සමාන ලෙස,

එහි අධ්‍යක්ශිකාවගෙන්ද පැසසුම් ලබන ලෙස ලංකාවේ ඇති සම්පත් වලින් Wonder woman චරිතය ලංකාවේ නි‍ර්මාණය කිරිමට නම් එම නිර්මාණය කරන ලද ලංකාවේ තරුණ ප්‍රජාව කොයිතරම් දක්ශද?එවැනි තරුණ සම්පතක් රටට වැඩදායි ලෙස ප්‍රයෝජනයට ගැනීම රට කරවන කාගෙත් යුතුකම වේ….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...