Entertainment Foreign 

මාක් ගේ කැදැල්ලට එකතුවුන නවතම අමුත්තිය

Reading Time: 1 minute

මාර්ක් ශුකයිබර්ගේ කැදැල්ලට නවතම අමුත්තියක් එක්වී සිටිනවා ඊයේ දිනයේ උපතලැබූ ඇය හට නම් තබා ඇත්තේ ඔගස්ට් ලෙසටය.බොහෝදෙනා පවසන්නේ ඇයට August ලෙස නම් කර ඇත්තේ ඇය අගෝස්තු මස ඉපදුන නිසා බවයි.නමුත් August යන නමට ගෞරවනීය සහ චමත්කාරී සිත්ගන්නා සුලු යන තේරුම් සහිතයි.

මාක්ශුකයිබර්ග් ඊයෙ දිනයේ දී අලුත් උපන් ඔගස්ට් සහ මැක්ස් සෙල්ල්ම කරන ආකාරය දැක්වෙන ඡායාරුපයක් පලකර තිබුණි.ඒ සමගම තම අලුත උපන් දියණියට ලියන ලද ලිපියක්ද facebook අඩවියෙ පල කලකරන ලදි.

දයාබර ඕගස්ට්,
ලොවට සාදරයෙන් පිළිගනිමු! ඔයාගේ අම්මායි මමයි ඔයා අනාගතයේ කව්රු වෙයිද කියලා ඉවසිල්ලෙන් බලාසිටිනවා.ඔබේ සහෝදරිය ඉපදුණ විට අප බලාපොරොත්තු වූ ලෝකය ගැන ලිපියක් ලියු අතර දැන් ඔබද එම ලෝකයේ වර්ධනය වනු ඇත.

වඩා හොඳ අධ්යාපනයක්, අඩු රෝග, ප්‍රභල ප්‍රජාවන් සහ සමානත්වයට මුල් තැන දෙන සමාජයක. විද්යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග අපි අපේ පරම්පරාවට වඩා නාට්යමය ලෙස වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකි අතර, එම පසුබිම සාදා දීම අපේ වගකීමයි. කලාතුරකින් සිරස්තල තුලින් වැරදි අර්ථකතන දෙන නමුත්, මෙම ධනාත්මක ප්‍රවනතාවයන් ජයගත හැකි බව අපි තවමත් විශ්වාස කරමු. ඔබගේ පරම්පරාව හා අනාගතය පිළිබඳ අපි සුබවාදී වන්නෙමු
නමුත් වැඩිහිටියෙකු වීම පිළිබඳව ලියනවාට වඩා, අපි ළමා කාලය ගැන කතා කිරීමට අවශ්‍යයි. ලෝකය බරපතල තැනක් විය හැකිය. එමනිසා පිටතට ගොස් සෙල්ලම් කිරීමට කාලය කැප කිරීම වැදගත් වේ.

ඔබ වැඩිහිටියෙකු වන විට ඔබ කාර්යබහුල වනු ඇත. එබැවින් ඔබ සියලු මල් වල සුවඳ බැලීමට මේ කාලය ගත කරයි කියා මා විශ්වාස කරන අතර ඔබේ ජිවිතයට අවශ්‍ය කොළ සියල්ල ඔබේ බඳුනේ පුර්වගනී කියා. ඔබ ඔබේ Dr. Seuss පොත් කියවන විට ඔබ බොහෝ විට Vip හි Vipper පිළිබඳ ඔබගේම කතා නිර්මාණය කිරීමට පටන් ගනි යැයි මා බලාපොරොත්තු වෙනවා.

 මම විශ්වාස කරනවා ඔබ මැක්ස් මග මෙරිගෝ රවුන්ඩ් යන බව. ඔබ ඔබට අවශ්‍ය පරිදි අපේ විසිත්ත කාමරය හා අංගනය වටා දුවලා සෙල්ලම් කරයි යැයි මම බලාපොරොත්තු වෙමි. මම හිතනවා ඔයා ඔයාට අවශ්‍ය පරිදි විවේක ගනී කියලා. මම හිතනවා ඔයා හොඳට නිදාගනිවී කියලා.

මම හිතනවා ඔබේ සිහින තුළ පවා අප ඔබට ආදරය කරන බව ඔබට දැනේවි කියලා. ළමා කාලය කියන්නේ මවිතකරය වන කාලයක්. ඔබට දරුවෙකු වීමට හැක්කේ එක්වරක් පමණි, ඒ නිසා එම කාලය තුල අනාගතය ගැන ඕනෑවට වඩා කනස්සල්ලට පත් නොවන්න. ඒ පිළබඳව සොයා බැලීමට අපි ඉන්නවා,

ඔබගේ පරම්පරාවේ ඔබ හා ඔබගේ වයසේ සිටින සියලුම දරුවන්ට ලෝකය වඩා හොඳ ස්ථානයක් බවට පත්කිරීමට හැකි සෑම දෙයක්ම අපි කරන්නෙමු.ඕගස්ට්, අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඔයත් එක්ක මේ ත්‍රස්යජනක ජිවිතේ විඳින්න අපි බලාපරොත්තු වෙනවා. ඔබඉපදීමෙන් අපට ලබාදුන් නාසේ ඔබටත් ප්‍රීතිමත්, ආදරණිය ජිවිතයකට අපි සුභ පතනවා.
ආදරණිය, අම්මා සහ තාත්තා

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...