Lates Sport Uncategorized 

මැච් පරදින එක නම්බුයි

මේ වන විට ශ්‍රි ලංකා පිල පරාජයේ අන්ත‍යෙම සිටී.අද තරඟයද පරාජයට පත්විය.ටෙස් තරඟාවිල්‍යම පරාජය වූ පසු එක්දින තරග 3ක් පරාජයවිට මීට පෙර පැවති මැච්ද එලෙසම අන්ත පරාජයට පත්විය.කෙසේ වෙතත් ඊයේ තරගය අවස්තාවේ ප්‍රක්ශකයන් හැසිරුණ අකාරය නම් කෙසේවත් අනුමත කල නොහැක.උබලට මැච් පරදිනවා බලන් ඉන්න බැරි නම් හොදම වැඩේ ගෙදරට වෙලා සිටීමයි..ටි.වී එකෙන්වත් මැච් එක බලන්න එපා…

ශ්‍රි ලංකා ක්‍රිඩකයන් විහින් පරාජය වන්නේ නැත. එය ඊයේ අමනයන් සේ හූ කිව්…වතුර බෝතල් ගැසූ අම්බරුවන් තෙරුම් ගත යුතුය.ලංකාවේ මහත්මා ගතිවලින් යුතු විනයක් ඇති ක්‍රිඩාවකට තිබුනේ ක්‍රිකට් පමණි.එයද දැන් අමණය්න් විසින් විනාශ කරයි.මැච් කොපමණ පරාජය වුවත් ක්‍රිකට් ක්‍රිඩකයන් මැච් පරාජය වනවා කියා ගෙදර සිටීමට නොහැක.පැරදුනත් ජාත්‍යන්තර තරග කලසටහන අනුව මැච් ගැසිය යුතුය.පරාජය වන්න වන්න ඔවුන් ඔව්න්ගේ දුර්වලතා සැද..

ජල බෝතල් විස්කිකර ලද අමණයෙක්

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයේ ඉන්දියාව අන්ත පරාජයක් ලබන විට ඔබට මතක ඇති එහි සිටි ප්‍රේක්ශකයන් වතුර බොතල් වලින් පහර දුන් ආකා‍රය. එය විහිලුවට ලක්කරමින් පමණ ලොව පුරා මිනිසුන් ක්‍රියා කලාද? අපේ රටේ කොපමණ කට්ටිට එය විහිලුවට ලක් කරාද ? ඒදා කිව්වේ ඉන්දියන් ප්‍රේක්ශකයන් මොඩයන් බවය…වැසිකිලියේ කරනා දේ පාරේ කරනා උන් මැච් පරදින විට බොතල් වලින් ගහන බවයි කට්ටිය කිවේ…ඒත් අද? ඒ දේම අපේ කට්ටියත් කලාය මුලු ලොකෙටම සජීවිව පෙන්වන මැච් එක ඉදිරියේ බුරුවන් ලෙස හැසීරි මුලු රටේම ගෞරවය උන් විනාශ කලාය.

ශ්‍රි ලංකා ක්‍රිඩකයන් අසරණ වූ ආකාරය

අද මුලු ලොකේම IPL කාකරලේ ක්‍රිකට් තරග පවති නමුත් ලංකාවේ එය ක්‍රියා කිරීමට සාදන විට සමහරක් පැමිනියේ ක්‍රිකට් වල ජීවගුනේ සල්ලි නිසා නැතිවෙනවා කියාගෙනයි.තවත් සමහරු කිව්වේ ක්‍රිකට් මුදලට පාවදෙනවා කියාය. ලංකාවේ සිටිනා ජාතික කණ්ඩායමේ නොසිටින නමුත් ඉදිරියේ ජාතික කණ්ඩායමට එන ක්‍රිඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීමක් ගැනීමට කිසිම ක්‍රමයක් නැත.නමුති ඉන්දියාවේ,ඔස්ට්‍රේලියාවේ ,පාක්ස්තානය.බන්ග්ලාදේශය එංගලන්ත ක්‍රිඩකයන්ට එම අවස්තාව ඇත ඔවුන්ට බිග්බ්ලැශ් තරගාවලිය ඇත,කැරිබියන් ප්‍රිමියලීගය ඇත.IPL ඇත ,BPL ඇත.ලංකාවේ උන්ට කිසිවක් නැත.ලංකාවේ ක්‍රිඩකයන්ට ඒවාට තරග කිරීමට යවන්නේද නැත.කොටින්ම කිව්වොත් ලොකේ ක්‍රිකට් වෙනස් වුනත් ලංකාවේ හණමිටි කාරයන් වෙනස් වූයේ නැත.

බෝතල් විසිකල තිබූ ආකාරය

පළැමු පෙල ක්‍රිකට් තරඟා වලියක් සාදන්න හදනවිට අපේ සමහරක් කීවේ ක්‍රිකට් මුදලට පාවාදෙන බවය.මුදල්වල ක්‍රිකට් ගහන පක්‍රිඩකයන් අපට එපා කියාය..මොකක් නැතන් ඒවැනි අමන මොලයක් නම් ලංකාවේ ප්‍රෙක්ශකයන්ට ඇත.ලොවටම පෙන්වනේ ඉන්දියන් විරෝදී.100% නිති ගරුක ,2500ක බෞද්ධ දර්ශනෙන් ඔපගැන්වුන සංස්කෘතියක් ඇති උසස් ජාතියක් ලෙසය…😂🔫

තරගය නවත්වපු වෙලාවේ ලංකික ක්‍රිඩකයන්

නමුත් මැච් පරදින විට ඉන්දියාවේ විජයගේන් ලැබූ.අමාරුවෙන් අස්සෙ හංගන් ඉන්න මැරගති.ගොං කම් මනවට ඉස්මතුවේ.එංගලන්තේ වැනි රටකට සිටිනා ප්‍රේක්ෂකයන් කොපමණ ගෞරවනීයද? අපේ ක්‍රිඩකයෙක් ශතකයක් ගැසුවත් ඔව්න් අසුවලින් නැගිට ආචාර කරයිෙකට අපේ උන් පිට රට ක්‍රිකටයෙක්ට උඩ පන්දුවක් මිස් වුනත් හූ කියති…ඒ පෙනවන්නේ ඔවුන්ගේ ගොං කමය.ගෞරවනීය ලෙස ජිවත්ව .හැසී කිසිම පුරුද්දක් නැත. සතුන් ලෙස හැසිරීමටමයි
ආශාව ඇත්තෙ…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...