Sport 

‌අකිල පැ දස්කම් හා ICC නිසා උපුල්ට වෙන යන දේ

Reading Time: 2 minutes

අකිල ධනංජය විකට් 6 ක් ලබා ගනිමින් දක්ෂතාව දැක්වූහ නමුත් ලංකාවට පරාජය හිමිවිය කෙසේ හෝ ඊයේ තරඟයේදී තමන්ට ලබා දුන් කාලය තුල පන්දුවාර සියල්ල ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නවක නායක උපුල් තරංගට තරඟ දෙකක තහනමක් පැනවීමට ICC ය තීරණය කර ඇත.

මේ අනුව ලබන 27 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පවත්වන 3 වන එක්දින තරඟය සහ 31 වන දින ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත හතරවන එක්දින තරඟය උපුල් තරංගට අහිමි වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බොහෝ දුරට ලසිත් මාලිංගට හිමි වනු ඇතයි විස්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.

BBC මාධ්‍යවේදීයෙක් ට්වීටර් වෙත පවසා තිබූ අන්දම

ඊයේ තරගයෙන් ලංකාව 236/8 විකට් 8 දැවී ලබාගත්තාය.නිරෝශ දික්වැල්ල ලකුණු 1 ද,ධනුශ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් ලකුණු 19 බැගින් ලබාගත්තාය.නායක උපුල් තරංග ලබාගත්තේ ලකුණු 9 පමණි.මැදපෙල ශක්තිමත් කරමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 20 ද,මිලින්ද සිරිවර්ධන ලකුණු 58 ද,චාමර කපුගෙදර ලකුණු 40ද ලබා ගත්තාය.ආරම්බක පිතිකරුවන් යුගලට මීට වඩා ලකුණු ලබා ගැනීමට හැකියාව තිබුණ නම් මෙම තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණි.

වර්ශාව නිසා තරගයට බධා වුනු අතර ඩන්කන් සල ලුවිස් ක්‍රමයෙන් ඉන්දියාවට ඕවර් 47 තුලදී ලකුණු 231 ක ඉලක්කයක් හිමිවිය Rohit Sharma ලකුණු 54 ක් ලබාගත් අතර, දවාන් ලකුණු 49 ලබාගත්තාය . නමුත් Lokesh Rahul(4) Kedar Jadhav(1) Virat Kohli (4),Hardik Pandya(0) සහ Axar Patel(6) යන පිතිකරුවන් සියලු දෙනාම දවාගැනීමට අකිලධනජය සමත් විය.අකිල ඊයේ තරගයෙන් විකට් 6 ලබාගත්තාය.

එලෙසම ඊයේ තරගයෙන් ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ඨ උඩ පන්දුවක් ලබගත්තාය.කෙසේ නමුත් දෝණි සහ Bhuvneshwar Kumar ගේ පිතිකරණය නිසා තරගයේ ජයග්‍රහණය ඉන්දියාවට හිමි විය.

අන්තපරාජ ගණනවකි පසු මෙම තරගයෙන් ලංකව ජයග්‍රහණයේ ආසන්නයට පැමිණියේය . ඊයේ තරඟයෙන් බොහොදෙනා කතා කලේ අකිල ධනජය ගැනය.ඔහු ඊයේ තරගයෙන් පන්දුවාර 8 ක් යවා ලකුණු 36 කට කඩුලු 6 ක් ලබා ගත්තාය.

පෙරේදා තම විවාහ දිවියට පිවිසි අකිල ධනංජය ඊයේ තරඟයට සහභාගී වුයේ ඊයේ ඔහුගේ මධුසමය දී තිබුනත්, එයට සහභාගී නොවෙමිනි. කණ්ඩායම වෙනුවෙන් කැපකිරීමක් කරමින් අද අකිල පිටියට පිවිසියේ වෙනසක් කිරීමේ බලාපොරොත්තුවෙනි.

තරගයේ පරාජෙන් පසු අකිල

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...