Sport 

පල්ලේ කැලේට වර්ශාව අඩුවෙයි

අද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මේ වනවිට වැස්සෙන් බාධා පැමිණීම නිසා මේ වනවිට තරඟය මදකට නවතා ඇත.මේ වනවිට භාෂාවක් ක්‍රම ක්‍රමයෙන් අඩුවන අතර තරගය නැවත පැවැත්වීට තීරනය කල ඇත.ඩන්කන් සහ ලුවිස් ක්‍රමය අනුව ඉන්දියාවට ඕවර් 47 තුලදී 231 ක ඉලක්කයක් ලබාදී ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...