Science 

ඊයේ ඇමරිකාවට වුන සුර්‍ර්‍යග්‍රහණැයේ තොරතුරු

ඊයේ ඇමරිකානුවන්ට ඉතා විශේෂ දිනයක් විය ඊයේ දිනයේ ඔවුන්ගේ රට හරහා සම්පුර්ණ සුර්‍යග්‍රහණයක් දැජගත හැකිවිය.වසර 99 කින් පසුව තමා මේ අවස්ථව දැකගන්න ලැබුණෙ.

මිනිත්තු 90පුරා මේ අවස්ථව ඔවුන්ට දැකගැනීමට ලැබුනා.ඔවුන් මේ අවස්ථම උත්සවාකාරයෙන් සෑමරුවා.නසා ආයතන මේ අවස්තාව සජිවීව ගුවන්යාන වල සිට ,අභ්‍යාවකාශ මධ්‍යස්තානයේ සිට වගේම ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවල සිට ලොවටම විකාශණය කලා.

මෙම අවස්තාව ඔරිගොන් සිට දකුණු කැරොලිනා දක්වා ජනතාවට දැකගැනීමට ලැබුනා.කේසේ නමුත් මෙවනි සිදුවීමක් ලංකාවෙ සිදුවූවානම් එහි විද්‍යාත්මක තත්වයට වඩා අපේ මිනිස්සු සැලකිලිමත් වන්නේ කේන්දර කාරයන්කියන අමු බොරුවලටය.පහල තියෙන්නේ එම අවස්තාවේ දැකගන අපහසු ඡාරුප කිහිපයක්.

Description: Photographic Coverage of JSC Photographer Norah Moran during the 2017 Solar Eclipse
Location: Bldg. 8
Date: 08-21-2017
Photographer: Allison Bills

 

ඉහත රූපයේ දැක්වෙන්නේ සුර්‍යග්‍රහණය නැරබීඉමට හා එහි ඡායාරූප ගැනීමට සකස් කරන ලද විශේෂ කැමරාවක්.සුර්‍යග්‍රහණයක් පියවි ඇසෙන් බැලීම නොකර යුතුදෙයක් එයට විශේෂ කණ්නාඩි වර්ග යොදාගත යුතුය.

Description: Photographic Coverage of JSC employees observing the 2017 Solar Eclipse at Johnson Space Center
Location: Bldg. 8
Date: 08-21-2017
Photographer: Allison Bills

 


European Space Agency මගින් ගත් ඡායරුපයක් ඉහල කලු ලපයක් ලෙස පෙනෙන්නේ සුර්‍යග්‍රහණ‍ය ඇති ප්‍රදේශය අදුරුවෙලා තියන විදිහ.

 


සුර්‍යග්‍රහනය දුරේක්ෂමගින් ඡායාරුප ගත කලවිට පෙනන ආකාරය

 

ඉහත රූපයෙ දැක්වෙන්නේ සුර්‍යග්‍රහණය පසුකරමින් ජාත්‍යන්තර අභ්‍යාවකාශය ගමන් ගන්න ආකරයයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...