BreakingNews Sport 

ඊයේ ක්‍රිඩාකයන්ට දඹුල්ලේදී හූ කිව්ව හැටි සහ කවුරුත් නොදන්නා කතාව

Reading Time: 1 minute

ඊයේ ක්‍රිකට් පරාජය සමග දඹුල්ල ක්‍රිඩාංගනය අවට නොසංසුන් තත්වයක් ඇතිවිය.පරාජයෙන් කුපිතවූ ජනයා හූ කියමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට හූ කීය.ආරක්ෂක අංශවල ආරක්ෂාව මධ්‍යයේ ක්‍රිඩකයන් බස් රථ වලින් පිටත්ට රැගෙන ගියහ.මේ ඒ අවස්තාවේ විඩියෝවක්

මෙම විරෝධතාවයේදි ඉන්දියන් කොඩිය ගෙන වනමින් සිටි සමහර පුද්ගලය්න්ද දක්නට ලැබුණි.සාමාත්‍යයෙන් ඉන්දියන් ප්‍රේක්ශකයන් ලංකාවේ මැච් බලන්න ආවත් උද්ගෝශණ කරමින් ඉන්දියානු කොඩි වැනීමේ වුවමනාවක් නැත.මෙසේ ඉන්දියන් කොඩිවනනේ කවුරුන්ද?

අනෙක් කරුණ නම් මේ උද්ගෝෂණ පසුපස දේශපාලන හස්තයක් ඇදැයි සොයා බැලියයුතු කරුණකි.ශ්‍රි ලංකා ක්‍රිකට් දිගින් දිගටම පරාජයවන විට ජනතාව අතර නොසංසුන්තාවයක් හා ක්‍රිකට් ක්‍රිඩකයන් කෙරෙහි වෛරයක් ඇතිවීම සාමන්‍ය කරුණකි.මෙම තත්වය යොදාගනිමි සමහර පුදගලයන්.මීට පෙර ක්‍රිකට් ක්‍රිඩාකට සම්බන්ද දැනට දේශපාලනයේ නැති නමුත් ඉදිරියේදි එන සමහරුන් මෙම, ව්‍යාකූල තත්වය යොදාගනිමින් තමන්ගේ ඉදිරි දේශපාලන ගමනට අවශ්‍ය මාර්ගය සදාගැනීමට උත්සහා ගනී.

මිට පෙර දිනයකදි යම් ෆෙස්බුක් පිටුවක් ක්‍රිකට් ක්‍රිඩකයන්ට විරුධව උද්ගෝෂණැයක් සංවිධනය කෙරිණ.එය පිටිපස ඇත්තේ කුමන දේශපාලන හස්තයදැයි සැවොම දනී.බලය අහිමිව ගිය පිරිස් බලය ගැනීමට ක්‍රිකට් ක්‍රීඩවද දඩමිමා කරගෙන නින්දිත උත්සහයක නිරතවේ.ක්‍රිකට් ලෝලීන් පරාජයේදී දුක්වනවා මෙනම් ඉහත සදහන් කරන ලද අවස්තා වාදීන්ගෙන් බේරී සිටිය යුතුය.අප සිතනවට වඩා සැමදේම ඉතා සංකීර්ණවේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...