Sport Uncategorized 

දඹුල්ලේ ක්‍රිඩකයන්ට විරෝධයපා විරෝධතාවයක්

Reading Time: 1 minute

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දඹල්ල ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණය ආසන්නයේ දඹුල්ල – කුරුණෑගල මාර්ගයට පැමිණි විරෝධතාවක් ආරම්භ කර තිබේ. ‘අපේ ක්‍රිකට් අපිට ඕන යනුවෙන් ප්‍රකාශ කරමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ. විරෝධතාවය මැඩපැවැත්වීම සඳහා පොලීසිය පැමිණි අතර පොලිස් ආරක්ශාව මධ්‍යයේ ක්‍රිඩකයන් ක්‍රිඩාංගනයෙන් පිටත්ට රැගෙන යන ලදි මේ එම අවස්තාවේ ලංකාදීප පුවත්පතෙන් උපුටාගත් ජායාරූප කිහ්පයක්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...