Sport 

තවත් තරඟයක් පරාදයි

Reading Time: 1 minute

තාවත් පරාජයක්!!!! ඉන්දියාව සමග එක්දින තරඟාවලියේ පළැමු තරගය සුපුරුදු ලෙස පරාජයෙන් අවසන්විය ලංකාව 216/10 (43.2) යනවිට එයට පිළිතුරු ලෙස ඉන්දියාව 220/1 (28.5) වර්තාකර තරගය ජයග්‍රහණය කලහ.නිරෝශ් දික්වැල්ල ලකුණු 64 ද,දනුෂක ගුණතිලක ලකුණු 35 ද,කුසල් මෙන්ඩිස් ලකුණු 36 ලබාගත්තාය.

ශ්‍රි ලංකා නායක උපුල් තරංග ලබගත්තේ ලකුණු 13 පමණි.නිර්ශ් දික්වැල්ල ඇරුණකොට කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 50 සීමාව පසුකිරීමට නොහැකිවිය.216 වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත්තා නම් මෙම තරගයෙන් ජය ලැබීමට හැකියාව අපට තිබිණ.

ඉන්දීය කණ්ඩායමේ දැවීගිය ක්‍රිඩකයෙකු වන්නේ රෝහිත් ශර්මා පමණි.අපගේ පන්දුයවනන්නේ දුර්වල පන්දු යැවීම හා දුරවල පන්දු රැකීම මෙම තරග පරාජයට හේතුවිය.මෙම තත්වය දිගින් දිගටම පැවතුනොත් අනාගතයේ ක්‍රිකට් නමින් ක්‍රිඩාවක් ලංකාවේ ඉතිරි නොවෙනු ඇත.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...