Entertainment 

ලක්ශ 60 කට විකුණුන හැරිපොටර් පොත

දුර්ලභ හැරීපොටර් කතාමලාවේ පලුමු පොතේ පිටපතක් රුපියල් මිලියන 6 කට පමණ විකිනී ඇති බව සදහන් වනවා.ජේකේ රෝලින් විසින් රචිත හැරිපොටර් කතා මලව ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්වුනා.1997 දී එලිදකවන ලද මෙම මුල්ම පොත පල කර ඇත්තේ වැරදි දෙකකුත් සහිතව බවයි පැවසෙන්නේ.

මුල්ම පොත පල කර ඇත්තේ වැරදි දෙකකුත් සහිතවයි. Credit: Hansons

මීට වසර 20 කට පෙර යූරෝ 1ට අලවිවුන මෙම පොත පෞද්ගලික එකතුකරන්න්නෙකු මෙලස මෙවැනි මුදලකට මිලදිගනිවීදෝ ඔහු සිහිනයෙකින්වත් නොසිතු බව ,මෙම පොත මිලදී ගත් මුල් අයිතිකරු මාධ්‍යට පවසා තිබුණා.

පොතේ පිටපත් 500 පමණක් මුද්‍රණය වුන බව පැවසෙනවා credit: HANSONS

හැරිපොටර් මුල්ම පොතේ පිටපත් 500 පමණක් මුද්‍රණය වුන බව පැවසෙනවා.එයිනුත් 300 ක් බ්‍රිතාන්‍යයේ පුස්තකාලවල ඇති අතර ඉතුරු 200 පමණක් මහජනතව අතර ඇතැයි පැවසෙනවා.

cover image credit: Hansons

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...