Entertainment 

තරම්ක් වෙනස් විදිහට උපන්දිනය සමරන ප්‍රවීන රුපලාවන්‍ය ශිලිමී රාජකිය විදිහට උපන්දිය සැමරූ හැටි

තරම්ක් වෙනස් විදිහට උපන්දිනය සමරන ප්‍රවීන රුපලාවන්‍ය චන්දිමාල් මෙවර රාජකිය විදිහට තම උපන්දිය සමරා තිබෙනවා.හෙල ක්‍රිඩා සහ හෙල සංස්න්ස්ක්ෘතිය පෙනෙන ආකරයට පැවැත්වුන මෙම සාදයට ශ්‍රි ලංකාවේ සිටිනා සුප්‍රසිද්ද නලුනිලියන්,ගායකය,රංගන ශිල්පින් ඇතුලු බොහෝ පිරිසක් එකතුවී සිටියා.

මෙම උපන්දින සාදයේදී අංගම්පොර ජවනිකා පවා දැකගැනීමට තිබු බව සදහන් වනවා.මෙම උත්සවයට ආ ආරධිත අමුත්තන්ද හෙල සංන්ස්ක්ෘතිය දැක්වෙන ආකරයේ ඇදුම් පැලදුම් ඇද සිටිබව සදහන් වනවා.

සාදයට පැමිණි සිටි අමුත්තන්

මෙම උපන්දින සාදයේදී අංගම්පොර ජවනිකා පවා දැකගැනීමට තිබු බව සදහන් වනවා.මෙම උත්සවයට ආ ආරධිත අමුත්තන්ද හෙල සංන්ස්ක්ෘතිය දැක්වෙන ආකරයේ ඇදුම් පැලදුම් ඇද සිටිබව සදහන් වනවා.

සදයට පැරනි මෙන්ම නවක නලු නියනද පැමිණැ සිටියාය
මෙම සාදයට චතුර සේනාරත්නද පැමිණි සිටිහ

Image credit: Kasun Perera

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...