Sport 

අවසාන තඟයට කුලේ පැමිනේ:ඇයි කුලේට මැච් එක නොදුන්නේ මෙන්න හෙතුව

කලක් ලොකයෙ අංක එකේ පන්න්දුයවන්නාව සිටි ශ්‍රි ලංකා ක්‍රිඩක කුලසෙකරගේ නමින් අද පැවැත්වෙන තරගය නම් කර තිබෙනවා.මෙම තරඟයට කුලසේකර සහ ඔහුගේ පවුලේ පිරිස්ද සහභාගිවී සිටිනවා.

කුලසේකර සහ ඔහුගේ පවුලේ පිරිස්ද සහභාගිවී සිටිනවා credit Sri Lanka Cricket

බොහෝ දෙනා පැවසුවත් කුලේට මෙම තරගවලිය නොදුන්නේ මක්නිසාද කියාය.. කුලේ ලොකේ අංක එකේ පන්දු යවන්නා වෙලා උන්නත් ඔහුට 2017 පසු සන්චිතයට ඇතුලවීමට නොහැකි වූ බව පැවසෙනවා.සන්චිතයේ නොමැති ක්‍රිඩකයෙකුට සමුගැනිමට කියා ජාත්‍යැන්තර තරඟ ලබා දීම ශ්‍රි ලංකා ක්‍රිකට් ජාත්‍යතර වශයෙන් පවා ගැටලු වලට මුහුණ පාන සිදුවිමක් ලෙසයි ක්‍රිකට් නිලධාරින් පවසන්නේ.

කලක් ලොකයේ අංක එකේ ක්‍රිඩකයව සිටි චමින්ද වාස් හටද අවසනයේ සමු ගැනිමේ තරඟයක් හිමි නොවුන බව පැවසෙනවා.මේ පිලිබද අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිඩ්කයන් සමුගැනීමේදි ඔවුන් සන්චිතයේ නැති අවස්තවක ඔවුන්ට ගෞරව සහිතව සමුගැනිමට නිසි ක්‍රමයක් ඇති කිරීමට ඔවුන් කටයුතු කරනා බවයි.

ජාත්‍යන්තර ක්‍රිඩ්කයන් සමුගැනීමේදි ඔවුන් සන්චිතයේ නැති අවස්තවක ඔවුන්ට ගෞරව සහිතව සමුගැනිමට නිසි ක්‍රමයක්

මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම විකට් 8 දැවි ලකුණු 294 ලබා ගැනීමට සමත් වූවා,පිලිතුරු ඉනිම ක්‍රිඩකරනා බන්ග්ලාදේශ කණ්ඩායම ලකුණු 90 ක් විකට් 5 ක් දැවි ලබාගෙන සිටිනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...