Sport 

ලෝක වර්තාවක් අබියස සිටිනා මාලිංග

Reading Time: 1 minute

අද ඉන්දියානු පිල සහා ශ්‍රි ලංකා පිල අතර ප්‍රථම එක්දින තරඟය රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.එම තරගයට ක්‍රීඩා කරන ලසිත් මාලිංග අද තරගයේදී කඩුලු දෙකක් ලබාගොත්තොත් ලෝක වාර්ත අතරට යාමට නියමිතයි.මේවන තුරු කිසිම ක්‍රීඩකයෙක් එක්දින කඩුලු 300 සීමාව පසුකර නැත .

මේවන විට ලසිත් මාළිංග කඩුලු 298 ලබාගෙන ඇත.තව කඩුලු දෙකක් ලබාගත් හොත් කඩුලු 300 සීමාව පසුකිරීමට හැකීයාව ලැබෙනු ඇත.අද තරඟයෙන් සාර්ථකව පන්දු යවා ලොක වර්ථා පොත් අතරට එක්වීමට අවස්තාව ලැබෙවයැයි කියා ප්‍රාර්ථනා කරමු….😀😀😀👍👍👍🇱🇰🇱🇰🇱🇰

පුහුණුවීම් වල නිරත වන ලසිත් මාලිංග

 

පුහුණුවීම් වල නිරතවන ලසිත් මාලිංග

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...