Sport 

දයාසිරි මාලිංගගෙන් ගිරවා ගැන අසයි

පසුගිය දා ශුරයන්ගේ කුසලාන තරඟයෙන් ලංකාව ලැබු පරාජය සමග ක්‍රිඩා ඇමති පැවසුවේ ලංකාවේ ක්‍රිඩකයන්ගේ ෆිට්නස් මදි බව සහා බඩ වැඩි නිසා මැච් පරදින බවය.මෙම ප්‍රකාශනයක පිලිතුරු ලෙස ලසිත් මාලිංග කල ප්‍රකාශණයක් මහත් ආන්දෝලනයට තුඩු දුන්නාය.මෙම ප්‍රකාශයෙන් පසු ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක් සිදුකල අතර බොහෝ දෙනා සිතා සිටියේ ලසිත් මාලිංග සහ ක්‍රිඩා ඇමති අතර විරසකයක් ඇති බවය නමුත් ඊයේ දිනයේ ක්‍රිඩා ඇමති ලසිත් මාලිංග හමුවී සුහද හමුවක් පැවත්විණ මේ ඒ මොහොතේ විඩියොවකි….

මෙම මොහොතේ ක්‍රිඩා ඇමති මාලි ගිරවා කොහොමද කියා ඇසූ අතර ලසිත් මාලිංග සිනාමුසුව පිලිතුරු දුන්හ.අද පවතින තරගයෙන් අපේ සිංහයන්ට ජය ලැබීමට හැකියාව ලැබේවායැයි අපි ප්‍රාර්තනා කරමු….😍😍😁😁🇱🇰🇱🇰🇱🇰

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...