Foreign Science Uncategorized 

හෙට පූර්ණ සූර්සග්‍රහණ්‍යක් !!!!

21 වන දින සුර්‍ය ග්‍රහණයක් සිදුවන බව නාසා ආයතනය පවසනවා.නමුත් මෙම අවස්තාව ශ්‍රි ලාංකිකයන්ට දැකගත හැකිවන්නේ නැහැ මෙය ඇමරිකාව පමණක් පමණක් පෙනෙන සුර්‍යග්‍රහනයක් බවයි පැවසෙන්නේ….කෙසේ නමුත් මෙය අපට නැරඹිය හැක මෙම අවස්තාව නාසා ආයතනය මගින් සජිවීව විකාශණය කරයි මෙම වෙබ් අඩවියෙන් එයට පිවිසෙන්න —->https://www.nasa.gov/eclipselive-info

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...