Story 

ලංකාවට දැන් ඉන්න හොදම ප්‍රතිවාදියා අපියි-බංලාදේශ ශ්‍රි ලංකා ක්‍රිකට් සංචාරය

බන්ග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රිඩක මොසඩෙක් හොසිනි පවසන්නේ ශ්‍රි ලංකට සිටිනා හොද ප්‍රති-වදින් ඔවුන් බව ඔහු විශාව කරන බවයි.26 වන දා සිට ශ්‍රි ලංකාවේ එක්දිනතරගාවලියල් පැවැත්විමට නියමිතයි.

බංග්ලාදේශය මේවෙන තුරු ශ්‍රි ලංකාව තුලදි තරඟාවලියක් ජයගෙන නැ dailynews

“මා හිතනවා ශ්‍රි ලංකාවට සිටින හොදම ප්‍රතිවාදින් අපියි”ඔහු මේ බව 18 වාන් දින මාධ්‍යට ප්‍රකාශකලහ.”අපි මේ වන විට ඉතා හොඳ තැනක සිටිනවා පන්දු යැවිමෙන් සහ පිතිකරණයෙන්…අපේ අත්දැකිම් ගැන කතා කලහොත් අප අත්දැකිම් වලින්ද හොඳ තැනක සිටිනවා”

‌බංග්ලාදේශය මේවෙන තුරු ශ්‍රි ලංකාව තුලදි තරඟාවලියක් ජයගෙන නැ .ඔවුන් පවසන්නේ පසුගිය ලොක කුසලන තරඟාවලියේ ඔවුන් දැක්වූ දක්ශතාව හේතුවෙන් මෙව ශ්‍රි ලංකාව තුදි තරගාවලියක් ජය ගැනිමේ හැකියාවක් ඇති බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...