Technology 

ඉන්දීය සඳ ගමන අවසනයේ නතරවෙයි

සද ජයගත් හතවරන රට ලෙස ඉන්දියාව ඉතිහාස ගතවීමට මේ වන විට කටයුතුකරනවාකෙසේ වෙතත් සද වෙත යැවීමට නියමිත වූ ඔවුන්ගේ චන්ද්‍රයාන 2 යන්න අභ්‍යාවකාශ ගත කිරීම අවසන් මොහොතේදී නවතා දමනු ලැබුවා,ඒ යානයේ හටගත් දෝශයක් හේතුවෙන්.

‌සද බලා ගමන් කිරීමට නියමිත රොකටුව (image : Indian Space Research Organisation )

මෙම අභ්‍යාවකාශ යානන ඉන්දියාවේ සිහාරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ජූලි 15 වන දින අභ්‍යාවකාශ ගතකිරීමට නියමිතව තිබුණා.ඩොලර් මිලියන 150 කවියදම දරා තිබු මේ ව්‍යාප්ෘතිය අනුව මෙම යානය සදෙහි දක්ශිණ ධ්‍රැවය වෙත ගොඩ බැමට සූදානම්ව තිබුණා.

මෙම අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබුනෙ අධිබල රොකට් යානයක් වන Mark III නම් රොකටුව මාරගයෙනි.එය මීට පෙර අවස්ථා දෙකකදී සාර්තක භාවිතා කරන ලද රොකටුවක් වනවා.

සඳගමන නැරබිමට දහස් සංඛ්‍යාවක ජනයා සහභාගිවූ බව පැවසෙනවා (Arun Sankar/Agence France-Presse — Getty Images)

‌ජුලිමස 15 අලුයම 2.15 ට යෙදුන සදමතා බලායන අභ්‍යවකශ යානය බලා ගැනීමට ඉන්දියාවේ සිහාරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසලට දහස් ගනක ජනයා ඉන්දීය ජාතික ධජයන් රැගෙන පැමිණ සිටිබව සදහන් වනවා.කෙසේ නමුත් අවසන් මොහොතේ අභ්‍යාවකාශ ගමන අතරමග නැවතුන නිසා බොහෝ පිරිස් කලකිරීමට පත්වුන බවයි වර්ථවන්නේ.

cover image credit :foxnews.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...