Technology 

ඇපල් නවතම අයිෆොන් දුරකතනයෙන් ඔබ නොසිතු වෙන්සක්ද

මේ වසර අග වන විට ලොව සුපතල ඇපල් සමගමේ නවතම අයිෆොන් දුරකථන නිකුත්වීමට නියමිතයි.තාක්ශනික ලොකයේ බොහෝ දෙනා බලාපොරොත්තුවන්නේ මෙම නව ඇපල් දුරකතන පෙර නොවිවිරූ වෙනසකින් යුතුව පැමිණිය හැකි ෆෝබිස් සගරාව පවසනවා. 2017 වර්ශයේද ඇපල් සමගම කිසිවෙක් නොසිතු ලෙස ඔවුන්ගේ අයිෆෝන් දුරකතනව පෙනුම සම්පුර්ණැයෙන්ම වෙනස් කර ගැනිම සිදුකලහ.

තාක්ශනික ලොකයේ විවිධ සමගම් අනුව නවතම ඇපල් දුරකතනය නොට්ච් එක රහිතව පිටුපස කැමරා තුනක් හෝ හතරක් සහිතව පැමිණිය හැකි බව උපකල්පනය කරනවා.මෙලෙස පැමිණෙන නව කැමරා තුන හෝ හතර වෙනත් දුරකතන වලට වඩා වෙනස් ලෙස වෙනම ඒකකයක් ලෙස පැවතිය හැකි බවයි පැවසෙන්නේ.

මෙවැනි සැකැස්මක් සහිත ඇපල් දුරකතනයක් බොහෝ දෙනා බලාපොරොත්තු වනවා (image credit :twitter/BenGeskin)

දුරකථනයේ කැමරා ප්‍රමාණයෙන් විශල විම සහ කැමරා එකිනෙක දුරස්ව තබා ගැනීමෙන් දුරකතනයට වැඩි විභේදක බලයක් සහ ඡයාරුපවල ගැඹුර හදුනා ගැනීමේ හැකියාවක් ලැබෙන අතර පෙර තිබූ ඇපල් කැමරවට වඩා වඩා හොද ඡයාරුප ලබා ගැනිමට හැකියාව ලැබෙනු ඇති බව බොහෝ දෙනා ප්‍රකාශකනවා..

cover image credit: yahoo.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...