Science 

ලොකයේ ලොකුම දඩ මුදල ෆේස්බුක් ගෙවයි

ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ නියාමන කොමිසම පියවර ගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ නියාමන කොමිසම පියවර ගෙන ඇත (Official White House Photo by Pete Souza)

මෙවැනි වාර්තාගත දඩ මුදලක් අනුමත කිරීමට අදාළ කොමිසම පියවර ගත්තේ දත්තවල රහස්‍යභාවය උල්ලංඝණය කිරීම සම්බන්ධ විමර්ශනය සමථයකට ගෙන ඒමට බව ඇමරිකානු මාධ්‍ය වාර්තාවල දැක්විණි.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ෆේස්බුක් සමාගම සිය මිලියන 87 ක පරිශීලකයින්ගේ දත්ත වෙනත් පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් අනාවරණය වීම හේතුවෙන් මෙම දඩමුදල පනවා තිබෙනවා.

සිය මිලියන 87 ක පරිශීලකයින්ගේ දත්ත වෙනත් පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් අනාවරණය වීම හේතුවෙන් මෙම දඩමුදල පනවා තිබෙනවා

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් සිදු කරන ආනාවරණයක් අනුව පසුගිය වසරේ මාර්තු මාසයේදී අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...