Technology 

ඉන්දියවේ හැදූ අයිෆොන් ලබන මස සිට වෙලඳපොලේ

ඉන්දියාවේ නිශ්පාදනය කරන ලද අයිෆොන් දුරථන ඇපල් සමාගම විසින් ඊලග මස මුල සිට වෙලඳපොලට නිකුත්කරන බව සදහන්වනවා.බැංගලෝරයේ පිහිටි ෆොක්ස්කොන් සමගමේ නිශ්පාදනාගරය විසින්, A2105 ලෙස සංකේත නාමයෙන් හදුනවන අයිෆොන් XR දුරකථන නිපදවීම සිදුකර ඇති බවයි සදහන් වන්නේ.

ඉන්දියාවේ නිශ්පාදනය කරන ලද iPhone දුරථන ඇපල් සමාගම විසින් ඊලග මස මුල සිට වෙලඳපොලට නිකුත්කරන බව සදහන්වනවා

මීට පෙර ඇපල් සමගම ඉන්දියවට පමනක් මිල අඩු අයිෆොන් SE, 6S, සහ අයිෆොන් 7 යන දුරකතන නිපදවීම ඉන්දියාව තුලදී ඇපල් සමගම සිදුකර ඇති බව “gsmarena” වෙබ් අඩවිය පවසනවා.කෙසේ වුනත් අලුතින් ඉන්දියාවේ නිපදවන්නේ උසස්ම වර්ගයේ අයිෆොන් දුරකතනයි.වර්තවන ලෙස ලබන මස වන විට මේඩ් ඉන් ඉන්දියා ලෙස සදහන් කරන ලද ඇපල් දුරකතන වෙලඳ පොලට එන බවයි සදහන් වන්නේ.

‌ මීට පෙර ඇපල් සමගම ඉන්දියවට පමනක් මිල අඩු iPhone SE, 6S, සහ iPhone 7 යන දුරකතන ඉන්දියාවදී නිශ්පාදනය කෙරේ (wikipedia common)

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...