Technology 

හෙලකුරු වලිනුත් සිංහලෙන් කියනකොට ටයිප් කරන්න පුලුවන් දැන්

Reading Time: 1 minute

ඔන්න හෙලකුරු කීබ්ඩ් එකටත් වොයිස් ටයිපින් පහසුකම ලබාදිලා තියනවා නවතම අප්ටේට් එකෙන් තමා මේ පහසුකම ලබාදීලා තියෙන්නේ…ඔයත් ඔයාගේ ඇප් එක් අප්ඩේට් කරගෙන මේ පහසුකම විදලා බලන්න ..ටයිප් කරනවට වඩා ඉක්මනට මේකෙන් ටයිප් කරන්න පූවන්..

.මුලින්ම ගූගල් ජී බෝඩ් මේ පහසුකම දුන්නත් එහි සිංහල වචන ටයිප් කරන ආකරය යම් අපහසුතාවයක් තිබ්බා..හෙලකුරු වලට මෙම පහසුකම දුන්නත් ජීබෝඩ්වල වගේ ඉමෝජී සර්ච් කිරීම ,ගූගල් සෙවුම් කිරීමේ පහසුකම නම් දී නැ…

 

අමතක නොකර යාලුවන් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා…👍👍😀😀😀

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...