Entertainment 

විපක්ශනායක මහින්ද රාජපක්ශගේ දෙවැනි පුතු යෝශිත විවහා ගිවිස ගනී

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගන්තහ.ඒ නිතිෂා නම් තරුණියක් සමගිනි. ඔවුන් හට සුබ පතා නාමල් රාජපක්ෂ ෆේස්බුක් සටහනක් පල කර තිබුණි .

2019 වසරේ රාජපක්ශ්මහතාගේ බලම පුතු යෝශිත රාජපක්ශ මහතාගේ විවහා උත්සවයට පැවැත්විණ.ටාට්‍යානා නම් තරුණියක සමග යෝශිත මහතා විවහා විය.මේ වසරේ නා,අල් රාජපක්ශ මහතාගේ විඅවහා උත්සවයද පැවැත්වීමට නියමිත බව පැවසෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...