Technology 

Google Assistant ඔබේ දුරකථනයටත්

Reading Time: 1 minute

ඔන්න අලුත්ම ආරංචියක් ගෙනවා හැමොම දන්න ගුගල් ඇසිස්ටන් එක දැන් ඔබේ පැරණි දුරකථනයටහ් ලබාගන්න පුලුවන්.මුලින් මේ පහසුකම තිබ්බේ pixel දුරකථන සහා Nougat භාවිතා වන දුරකථන වලට පමණි.ඔබෙ දුරකථන්‍යේ Lollipop ධවනය වුනත් මේ පහසුකම ගන්න පුලුවන්.

ගුගල් ඇසිස්ටන්

නමුත් මේක කරන්න කුඩා පියවරවල් කිහිපයක් අනුගමණය කරන්න වෙනවා.එම පියවරවල් ඔබට අපි සදහන් කරන්නෙමු…ඔන්න ඒහෙනම් වැඩේට බහිමු…

 

මුලින්ම ඔයගේ ගුගල් ප්ලේ ස්ට්‍රෝ එකට ගිහින් බලන්න ඔයා install කරලා තියන Google App එක මොකද කියල..මේක කරන්න නම් ඔයා Google App එකේ Beat ඇප් එක ඉන්ස්ටෝල් කරන් ඉන්න ඔනි.

1)ඉන්පසුව Nova launcher එක ඉන්ස්ටොල් කරගන්න…

2)Nova launcher එක ඉන්ස්ටෝල් කරට පස්සේ එකේ හෝම් ස්ක්‍රීන් එක ටච් කරන් ඉදලා Widgets වලට යන්න..ඉන්පස්සේ ඒ යටතේ තිබෙනා Activities කියන එක තෝරන්න…

 

3)තොරලා ඒක හෝම් ස්ක්‍රීන් එකට Drag කරන්න…ඔයට එතකොට දකින්න ලැබේ Activities කියන මෙනු එක ඒකේ පහලට ගිහින් Google App කියන එක තොරන්න.එම Google App තුල Google Assistant ලෙස ඈටිවිට්ටි 3 ඇත එහි com.google.android.apps.gsa.staticplugins.opa.hq.OpaHqActivity යන්න තෝරන්න..

ඉන්පසුව විනාඩියක් පමණ කාලයක් ඊට පස්සේ My suffer තොරන..එහි Reminder touch කරන්න ඉන්පසුව Google Assistent ඔබේ දුරකතනයේ ක්‍රියා කරයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...