Entertainment 

Daenerys ගැන ඔබ නොදත් කරුණු

Reading Time: 2 minutes

ගේම් ඔෆ් ත්‍රොන් කතා මාලවේ Daenerys ට පණ පොවන Emilia Clarke(එමිලියා කලාක්) ගැන තමා මේ ලිපියෙන් ගෙන එන්නේ.එමිලියා 1986 දී ලන්ඩන් නුවර ඉපදි ඇත මේවන විට ඇයට අවුරුදු 30වනවා.ඇය කුඩා කල සිට රංගනයට ආශාකල බවයි සදහන් වනේ.HBO නාලිකාවේ විකාශය වූ Game of Thrones කතා මාලවෙ Daenerys Targaryen චරිතයට පණ පොවමින් ඇය ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.ඇගේ පියා හඩ පාලනය පිලිබඳ ඉංජිනේරුවරයෙක් බවයි පැවසෙන්නේ.

 

කුඩා කාලයේදි එමිලි

ඇය ඉගෙනුම ලබා ඇත්තේ ඔක්ස්ෆොඩ් හි පිහිටි St. Edwards පාසලෙය ඉන් පසුව ලන්ඩනේ පිහිටි Drama Centre London රංගන පාසලෙන් රංගනය පිලිබඳ හදාරා ඇත.ඇය BBC නාලිකාවෙ විකාශනය වූ “Doctors ” නාට්‍යයේ ට රංගනයෙන් දායක වී ඇත.ඇය ගේම් ඔෆ් ත්‍රොන් කතාමාලවෙ එක කොටසක් සඳහා ඩොලර් මිලියන 2.1 මුදලක් ලබාගනී.

 

ට්‍රන්ස්ෆෝමර් චිත්‍රමටයේ

2015වසරේදී ඇය ලොවසිටින සාරාගීම කාන්තාව ලෙස Esquire සගරාවෙන් නම්කනු ලැබුවා.ඇය Drop the Dog 2009 Julie ,Spike Island (2012) ,Shackled (2012) Malu Nour Wazzi Short film,Dom Hemingway (2013 ),Terminator Genisys (2015),Me Before You (2016) යන චිත්‍ර පටවලටරංගනයෙන් දායක විය.

terminator

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...