Local 

‍රත්තරං පිටකරන්න සැදු බුද්ධි නිලධාරියා අල්ලයි

Reading Time: 1 minute

රුපියල් අනූඑක් ලක්ෂ හතලිස් අට දහස් පමණ වටිනා රන් ආභරණ තොගයක් දන හිසේ ගැට ගසාගෙන  කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළින් පිට කිරීමට උත්සහ කළ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

 

අල්ලාගත් රං තොගට

 
සැකකරු රාජ්‍ය බුද්ධි අංශයේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත නිලධාරයකු බව ද රේගුව කියයි. අත් අඩංගුවට ගත් රන් වල බර කිලෝ දෙකකි. 

වැටලීම කල නිලධාරින්

 

Photos –ලංකාදීප

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...