Entertainment 

ජැකලින් ඉතිහාසගත වීමට යයි

ශ්‍රී ලාංකීක තරුණියක් ලෙස බොලිවුඩය ජය ගත් ‘ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්’ කියන්නේ අපේ රටටත් ආලෝකයක් ගෙන දෙන චරිතයක් බව තමයි හුඟක් අය කියන්නේ. මේ කියන්න හදන්නෙ ජැකලින් අත ගහපු අලුත් වැඩක් ගැන. ඒ තමයි ඉස්සරහට එන්න තියෙන වෙබ් චිත්‍රපටයකට ඇය සිය රංගන දායකත්වය දෙමින් ඩිජිටල් වේදිකාවට එන්න හදන එක.


ඒ වගේම ඇය OTT space එකට සම්බන්ධ වුන පලමු රංගන ශිල්පිනිය හැටියට ඉතිහාසගත වීම විශේෂත්වයක්. හමෝම නොදන්න OTT කියලා කියන්නේ කේබල් හෝ සැටලයිට් සේවා සැපයුම්කරුවන්ට වඩා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් සපයන සිනමා සහ රූපවාහිනී අන්තර්ගතයන්වලට තමයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...