Technology 

ලක්ෂ ගණන්වල ඇපල් ෆූන් සෙල්ලම් බඩු බවට පතකරමින් ගූගල් සමාගම අඩුම මිලට සුපිරි දුරකථනයක් හදුන්වාදෙයි

ගූගල් සමාගම අද දිනයේ සිය IO වර්ධන සම්මේලනයේ දී Pixel 3a සහ Pixel 3a XL යන බොහෝ දෙනෙජ් අපේක්ෂා කරන ලද මධ්යම පරාසයක Pixel phones හදුන්වා දුන්නේය.

මෙම දුරකථනය ඔවුන්ගේ ප්‍රධන Pixel 3 දුරකතන මෙන්ම වන අතර මැදපෙළේ ප්‍රොසෙසර් එකක් හා රැහැන් රහිත ආරෝපණ පහසුකම සහිත වේ. වඩාත් වැදගත් වන්නේ, කවුරුත් කැමති Pixel දුරකතනවල ඇති කැමරාව මෙම දුරකතනයෙද පවතිනවා.

 4GB රැම් එකක් සහ Qualcomm Snapdragon 670 ප්‍රොසෙස්‍රයකින් සමන්විත මෙම දුරකතනයේ අගල් 6 ක FullHD+ තිරයකින් සහිත බව පැවසෙනවා.

Pixel 3a දුරකතනයේ සම්පූර්ණ විස්තරනය

  • Screen: 5.6-inch, FullHD+ at 2220 x 1080 resolution
  • Processor: Qualcomm Snapdragon 670
  • Memory: 4GB
  • Rear camera: 12-megapixel with f/1.8
  • Front camera: 8-megapixel with f/2.0
  • Battery: 3,000mAh
  • Charging: 18W USB-C PD fast charging
  • Internal storage: 64GB

Pixel 3a XL දුරකතනයේ සම්පූර්ණ විස්තරනය

  • Screen: 6.0-inch, FullHD+ at 2160 x 1080 resolution
  • Processor: Qualcomm Snapdragon 670
  • Rear camera: 12-megapixel with f/1.8
  • Front camera: 8-megapixel with f/2.0
  • Battery: 3,700mAh
  • Charging: 18W USB-C PD fast charging
  • Software: Android 9.0 Pie
  • Internal storage: 64GB

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...