Local 

නියෝක් ටයිම්ස් පුවත්පත ලංකාව ගැන බොරු ප්‍රචාරාය කරයි

ලංකාවෙ සිදුවූ පාස්කු සංහාරයෙන් පසුව මුස්ලිම් ජනතවට ප්‍රචන්ඩත්වයට මුහුණ දීමට සිදුව ඇති පවසමින් බොරු පුවත් වර්ථකිරිමක් මේවන විට නිව්‍යෝක් පුවත්පත සිදුකර තිබෙනවා.

තවද මේ ලිපියෙන් පවසා ඇත්තේ ප්‍රහරය සිදුවූ පසු ක්‍රිස්තියානි පිරිමි පුදගලයන් මුස්ලිම් නිවාසවට කාඩා වැඩී නිවසවට පහරදෙමිනි මුස්ලිම් ජනතවට මාර්ගයට ඇද දමමින් පහර දුන් බවයි.කිසිම පිලිගත හැකි මුලාශයක් සදහන් නොකරමින් නිවසියන් කිව්වා..මිනිසුන් කිව්වා ලෙස ලියා ඇති මෙම ලිපිය නිසා ම්ල්ච්ච ලෙස සිදුකර ප්‍රහරයෙන් පසු රටේ බහුතර ජනතව හැසිරුණ වගකිම් සහගත ආකරයට අවමන් කර ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...