Entertainment 

මීට අවුරුදු 100 පෙර සිටි මිනිසා අද ගැන සිතපු හැටි

Reading Time: 2 minutes

මීට අවුරුදු 100 පෙර සිටි මිනිසා අද ගැන කුමක් සිතුවාද?ඔවුන්මීට අවුරුදු 100 පෙර අද අපි ජීවත් වන ලෝකය කෙසේ වේදැයි සිතුවම් කර ඇත.මේ එලෙස අදින ලද සිතුවම් කිහිපයකි.

හෙඩ් සෙට් මගින් පොත්වල දැනුම ළමයින්ගේ මොළයට ඇතුලු කරනා ආකරය

කොණ්ඩේ කැපීමට යන්ත්‍ර

පියාඹන ටැක්සි

 

පියාඹිමට හැකි පියාසර ගිණිනිවන හමුදාවක්

පියාඹන පොලිස් නිලධාරින්

යුධ ගුවන් යාත්‍රා

ස්වයංක්‍රීයව අස්වැන්න කපනා යන්ත්‍ර

වොයිස් සහ විඩියෝ කොල් ගන්නා උපකරණ

මුලු නගරම වැසෙන විශාල වහලවල්

ලයික් එකක් දාගෙනම යන්න😜😜😂😂😂😂 ..අනිත් අයට බලන්න Share කරන්න😀😀😀😀

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...