BreakingNews 

නෝට්‍රේ ඩාම් ගින්නෙන් ජේසුස්වහන්සේගේ කටුඔටුන්න ඇතුලු වටිනා කෞතුක භාන රෑසක් බේරෙයි.

Reading Time: 1 minute

ගින්නෙන් අරධලෙස හානිවූ ප්‍රංශයේ නෝට්‍රේ ඩාම් දේවස්ථානය නැවත ගොඩනගන බව ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසනවා.සදුදා ඇතිවූ ගින්නෙන් එම දේවස්ථානයේ වහල සහ එයට සවිකර තිබූ පිරමිඩාකාර කොටස සම්පුර්ණයෙන්ම දැවී අලුවිය ඒ සමගම දේවස්ථනයෙ ඇතුලතටද දැඩි හානි සිදුවිය.

ගින්නෙන් අරධලෙස හානිවූ ප්‍රංශයේ නෝට්‍රේ ඩාම් දේවස්ථානය නැවත ගොඩනගන බව ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසනවා

කෙසේ නමුත් ප්‍රංශ ගිනිනිවන බටයන් විසින් දේවස්ථනය ඇතුලත තිබූ කෞතුකභාහන්ඩ සියල්ල ගින්නෙන් බේරගත් බව ජාත්‍යන්තර මධ්‍ය වර්ථකරනවා. ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට පෙර පැළඳ සිටි ‘කටු ඔටුන්න’ ලෙස සැලකෙන ඔටුන්න ද නිරූපද්‍රිතව බේරා ගැනීමට මෙහිදී හැකි වී තිබේ .

ගින්නෙන් පසු දේවස්ථනයේ ඇතුලත දර්ශන

ප්‍රංශයේ 9 වන ලුවී රජු ජේසුස් වහන්සේගේ ‘කටු ඔටුන්න’ පැරිස් නුවර කරා රැගෙන එන අවස්ථාවේ ඇඳ සිටි කබාය ද මෙහිදී සුරක්ෂිතව බේරා ගැනීමට හැකිවී තිබේ .

ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට පෙර පැළඳ සිටි ‘කටු ඔටුන්න’ ලෙස සැලකෙන ඔටුන්න ද නිරූපද්‍රිතව බේරා ගැනීමට මෙහිදී හැකි වී තිබේ .

සඳුදා රාත්‍රියේ ගින්නෙන් දැවුණු දේවස්ථානය වෙත පැමිණි ප්‍රංශ ජනපති මැක්‍රෝන් පැවසුවේ, දේවස්ථානයේ ප්‍රධාන සැකිල්ල ආරක්ෂා කිරීම නිසා “නරක ම තත්ත්වය වැළැක්වී ඇති” බවය. දේවස්ථානය යළි යථාතත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිපාදන රැස් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපෘතියක් අරඹන බව ද ඔහු පැවසීය.

අපි සියලු දෙනා එක්ව මේ දේවස්ථානය ගොඩ නගමු. මේ කාර්යය ප්‍රංශයේ ඉරණමේ කොටසක් බවට සැකයක් නැහැ. ඉදිරි වසර කිහිපයේ අපේ ව්‍යාපෘතිය මෙය ගොඩ නැගීමයිඑම්මානුවෙල් මැක්‍රෝන්, ප්‍රංශ ජනපති

අපි සියලු දෙනා එක්ව මේ දේවස්ථානය ගොඩ නගමු

“අපි සියලු දෙනා එක්ව මේ දේවස්ථානය ගොඩ නගමු. මේ කාර්යය ප්‍රංශයේ ඉරණමේ කොටසක් බවට සැකයක් නැහැ. ඉදිරි වසර කිහිපයේ අපේ ව්‍යාපෘතිය මෙය ගොඩ නැගීමයි,” මැක්‍රෝන් සඳහන් කළේය.

“මෙය අපේ ඉතිහාසය අපට දුන් දායාදයක්. එය ගොඩ නැගීම ප්‍රංශයේ අපේක්ෂාවයි,” හැඟුම්බරව අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ, එය “දරුණු ඛේදාන්තයක්” බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...