Sport 

දික්වැල්ල ලෝක කුසලානයෙන් ඉවතට

Reading Time: < 1 minute

නිරෝශන් දික්වැල්ල යනු ශ්‍රී ලන්කා කණ්ඩායම සතු දක්ශ පිතිකරුවෙක්. එහෙත් ඔහු පසුගිය කාලය පුරාවට ලකුනු අතර සිටියේ නැත. නවසීලන්ත එක්දින තරගාවලියේදී ලකුනු අතර සිටියත් ඉන්පසුව පැවැත්වුනු දකුනු අප්‍රිකා එක්දින තරගාවලියේදී දික්වැල්ල ඉතා දුර්වල ලෙස ක්‍රීඩා කලහ.

ඉන්පසුව සුපිරි පලාත් තරගාවලියේද ඉතා දුර්වල ලෙස ක්‍රීඩා කිරීම නිසා දික්වැල්ලට ලෝක කුසලාන සිහිනය බොද වනු ඇත. තේරීම් කමිටු සබාපති සුපිරි පලාත් එක්දින තරගාවලියට පෙර ඉගි පලකලේ ලෝක කුසලානයේදී දික්වැල්ල වෙනුවට චන්දිමාල් කඩුලු රකින්නා වුනොත් ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ යනුවෙනි. ඒ අනුව කඩුලු රැකීම චන්දිමාල්ට හිමිවීමටද ඉඩක් ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...