Sport 

‌ශ්‍රි ලංකා නායකයාගෙන් විශේෂ ඉල්ලීමක්

Reading Time: 1 minute

අද දින ඉන්දියාව සමග පවත්වන එක්දින තරගාවලිය සදහා ශ්‍රි ලංකා පිල පිටව ගියා .මෙලෙස යාමට පෙර ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක්ද පැවතුනා.මෙහිදි උපුල් තරංග විසින් ශ්‍රි ලංකික ප්‍රේක්ශකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කරා ඔහු පැවසුවේ ශ්‍රි ලංකා ක්‍රිකට් සිංහයන් ගැන විශ්වාසය තබාගන්නා ලෙසය.

 

ඔහු පවසන ලෙස වසර 18 ක කාලයක් පුරා ශ්‍රි ලංකා ක්‍රිකට් තම බල පරාක්‍රමය ටෙස්ට් ක්‍රිකට්,20/20 සහ එක්දින සියලු අංශවල දාරාසිටි බව අමතක නොකරන ලෙස සදහන් කරයි.

එමෙන්ම උපායමාර්ගික හේතු මත ඇතැම් කරුණු ඔවුන්ට ප්‍රසිද්ධියේ කතාකල නොහැකි බව පවසයි.එමෙන්ම ක්‍රිඩකයන්ගේ චිත්ත ධෛර්‍ය නගා සිටුවීමට ශ්‍රි ලංකා ප්‍රේක්ශකයන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් බව පවසයි.එමෙන්ම ඔවුන් නැවත සිංහයන් සේ නැගී සිටන බවද පවසයි.උපුල් චන්දන පැවසූ මුලු ප්‍රකාශණයම පහත දැක්වේ…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...