Technology 

Android Q Beta 2 reveals new gesture bar like iphone X

Reading Time: 1 minute

නවතම Android Q හී බීටා 2 සංස්කරනය මේවන විට එලිදක්වා තිබෙනවා .ඒ සමග නවතම gesture bar එකක් හදුන්වාදීමට ගූගල් සමගම කටයුතුකර තිබෙන බව පැවසෙනවා.

ඇන්ඩොර්‍යිඩ් 9 සමග හදුන්වා දෙන ලද නව gesture සැකසුමin.pcmag.com

තනි අතින් භාවිත කල හැකි මෙම gesture bar එක පෙර තිබූ back බට්න් එක වෙනුවට gesture භාවිතා කර තිබෙන අතර.මේ නිසා පෙරට වඩා වෙගයෙන් නව Android Q මෙහෙයුම් පද්ධතොය භාවිතා කල හැකිවන බව පැවසෙනවා.

related article:Android Q Beta 2 reveals work on iPhone X-style gesture bar

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...