Sport 

මාලිංග 2020 T20 ලොක කුසලානයෙන් පසු විශ්‍රාම යයිද?

Reading Time: 1 minute

ශ්‍රී අල්ංකා සුපිරි පන්දුයවන ක්‍රිඩක ලසිත් මාලිංග 2020 ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 තරගාවලියෙන් පසුව ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගන්නා බව පැවසෙනවා.මේ වන විට වසය 35 වන මාලිංග එක්දින ජාත්‍යන්තර තරඟාකලි 281 දී විකට් 322 ක් ලබා ඇති පන්දු හතරකින් විකට් 4 ලබාගත් දුර්ලභ අවස්ථවක්ද සහිතයි.

Lasith Malinga, on the screen in Cape Town last week during the final ODI match against South Africa, still has more life in cricket Star Sport

“ලොක කුසලානයෙන් පසුව මගේ ක්‍රිකට් දිවිය අවසන්” ඔහූ මේ බව ප්‍රකාශකලේ ශ්‍රි ලංකාව ඊයේ පරාජය වූ දෙවන T20 තරඟා කිරීමෙන් පසුවයි.“මට අවශ්‍යයි T20 ලෝක කුසලානයට ක්‍රිඩා කිරීමට…ඉන්පසුව මාගෙ ක්‍රිකට් දිවිය අවසන්”

ලසිත් මාලිංග මේ දිනවල පැවැත්වීමට නියමිත IPL තරඟාවලියේ තරග 6 කට සහභාගී නොවන අතර ඒ වෙනුවට ඔහු ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන Super Provincial One Day tournament තරඟාවලියට සහභාගිවන බව පැවසෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...